හෆ්ෆා,.. කස්ටිය බරටම කතාව නේද?

අද අපේ ගමේ අවුරුදු උත්සවේ මාත් ගියා ඉතින්.. උදේ පාන්දරම ගමහරහා දුවල 3 වෙනියා වුනා, ඉදිකට්ටට නුල දාල ලොවෙත් නැති වුනා. බැලුම් පාස් කරලා 3 වුනා. දැන් ගෙදර ආවේ දවලට කන්න. ආයි 2 ට යනවා අතුරුපසට අන්දයාට යෝගට් කවන තරගෙට පස්සේ කඹයක් තියනවා අදින්න.. ලොකුම හිනාව තෝරනවා එකටත් ගිහින් 
ලොල් හිනාවක් දාල එන්නම්..









