මචං ලා.
මේක පොඩ්ඩක් අමාරු වැඩක්. මම මේ හොයන සොෆ්ට්වෙයාර් එක හොයාගන්න උදව් වෙන්න. මම හැම තැනම හෙව්වා හොයාගන්න බැරි උනා. මම දන්නව EK එකේ සොෆ්ට්වෙයාර් හොයන වැඩකරුවෝ ඉන්නව කියලා.
මට මේක හොයලා දෙන්න. මට මේක ඔනෙ කරන සොෆ්ට්වෙයාර් එකක්..
මේකෙ නම CheckMaint. Version එක 2.0 හරි 2.1 හරි ඕන එකක් කමක් නැහැ. අඩුම crack තරමෙ එකක් වත් හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ලොකු උදව්වක් වෙයි. මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නෙ Hoffman Innovations කියන කට්ටිය. ඒත් දැන් ඒක නැහැ. මේක පොඩ්ඩක් පරන software එකක්.
හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඒක මට ගොඩක් ලොකු උදව්වක් වෙයි.
අමාරුනම් බම්ප් එකක් හරි දාල යන්න..