ඔව් බං... මගේ පරණ කෙල්ලගේ පුංචි හිටියේ ඔහේ... ටවුන් එක හරියේම... ඉස්සර කෙල්ල එහේ යනවා පොත් එහෙම ඉල්ලන් එන්න....මාත් ඉතින් යනවා එයත් එක්ක...බස් එකේ... අතින් අල්ලන් එහෙම..... දවසක් එයා ගෙදරට ගිහින් එනකල් මම බස් හොල්ට් ඒකක හිටිය.... එක පොරක් එතන කැරකී කැරකී ඉදලා ඇවිත් විස්තර අහලා කියනවා... උගේ හෝටල් එකක් තියනවා ලු... යමු ලු.. මොනවා හරි කාල වොෂ් එකක් දාගෙන නිදාගෙන ඉඳල එන්න පුළුවන් ලු....අෆ්ෆා
මම අන්සඅනුරාධපුර ස්ටෙශන් එක ගාව ඉන්න කොට අටපිරිකරක් අරන් වීල් කාරයෙක් ඇවිල්ලා මල්ලි සුපිරි බඩු පොට් එකක් තියෙනවා යන්ද ඇහුවාඑහෙ උන් නම් ඔක්කොම එකයි බන්
සිරා බං...ලංකාවෙ roundabout වැඩිම ටවුන් එක. පොඩි අයිඩියා එකක්වත් නැත්තන් සෑහෙන වටයක් ගහන්න වෙනවා.
------ Post added on Sep 16, 2025 at 9:22 PM