අනුරාධපුරේ ඉන්නෙ කව්ද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,825
    9,969
    113
    අනුරාධපුර ඉන්න අයගෙන් උදව්වක් ඕනේ.
    මාතලේ හන්දිය කිට්ටුව ඉන්නවද රාජගුරු වගේ නමක් තියන වෙලා බලන කෙනෙක්? දන්නවනම් මට නම්බර් එක හොයල දෙන්න. මට PM එකක් දාන්න.
    Thanks in advance ♥️
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163
    113
    අනුරාධපුර ඉන්න අයගෙන් උදව්වක් ඕනේ.
    මාතලේ හන්දිය කිට්ටුව ඉන්නවද රාජගුරු වගේ නමක් තියන වෙලා බලන කෙනෙක්? දන්නවනම් මට නම්බර් එක හොයල දෙන්න. මට PM එකක් දාන්න.
    Thanks in advance ♥️
    අපේ මල්ලි යනවා නිතර බං... මන් උගෙන් අහලා බලන්නම්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163
    113
    මාතලේ හන්දිය රාජගුරු 🆙

    නුවර ටවුන් එකේ අනුරාධපුර AC බස් ගහන තැන දන්නවද?
    පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා පාරේ බං...බස් ඔක්කොම ගහන්නේ... පෝස්ට් ඔෆිස් එක පැත්තෙ ඉදලා අනිත් පැත්තට බලාගෙන වරෙන්...එතන ගහලා තියනවා...
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163
    113
    එහෙ උන්ට සයිකෝ ද බන් 😂
    උන්ට සයිකෝ තමා බං...හැදුන් නැති උනොත් තමා පුදුමේ... උන්ගේ පාරවල් නිකන් අර සුර පප්පා එකේ පිස්සු හැදෙන බිල්ඩින් එක වගේ.... ආයේ ඉතිං බුල කෝටියයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එතනින් තමයි නුවර පාරට යනවද නැද්ද කියල තීරණය කරන්නෙ. මමත් ඕකම ඇහුවා දවසක් තාත්තාගෙන් 😄

    ඔච්චර ඔතනින් ගියා අද තමා නම දැන ගත්තේ 😂
     
    • Haha
    Reactions: KSPathirana

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා පාරේ බං...බස් ඔක්කොම ගහන්නේ... පෝස්ට් ඔෆිස් එක පැත්තෙ ඉදලා අනිත් පැත්තට බලාගෙන වරෙන්...එතන ගහලා තියනවා...
    එළ..ඉස්සර ගුඩ්ෂෙඩ් එක ඇතුලෙන බස් තිබ්බෙ දැන් එතන හදන නිසා අලුත් තැන දන්නෙ නෑ (y)

    19 උදේ යනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ට සයිකෝ තමා බං...හැදුන් නැති උනොත් තමා පුදුමේ... උන්ගේ පාරවල් නිකන් අර සුර පප්පා එකේ පිස්සු හැදෙන බිල්ඩින් එක වගේ.... ආයේ ඉතිං බුල කෝටියයි

    😂 අෆ්ෆා

    මම අන්සඅනුරාධපුර ස්ටෙශන් එක ගාව ඉන්න කොට අටපිරිකරක් අරන් වීල් කාරයෙක් ඇවිල්ලා මල්ලි සුපිරි බඩු පොට් එකක් තියෙනවා යන්ද ඇහුවා 😅 එහෙ උන් නම් ඔක්කොම එකයි බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,969
    113
    උන්ට සයිකෝ තමා බං...හැදුන් නැති උනොත් තමා පුදුමේ... උන්ගේ පාරවල් නිකන් අර සුර පප්පා එකේ පිස්සු හැදෙන බිල්ඩින් එක වගේ.... ආයේ ඉතිං බුල කෝටියයි
    ලංකාවෙ roundabout වැඩිම ටවුන් එක. පොඩි අයිඩියා එකක්වත් නැත්තන් සෑහෙන වටයක් ගහන්න වෙනවා.