Elakiri Get together @ kurunegala

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane ubai ube car ekai.. bas eke waren yako... eke trhama joliya thiyenne..:yes::yes:

    hmm hmm eka sebay sebay sebay. eth me Mrs. Somapaala welawata kalawata gedarata daana eke getaluwak mathiuwenawa. ehema nowunoth maamandi mage oluwa palanawa noanumanay:(:(:(:(:(
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අනේ මගෙ ආදර කතාව කියන්න ගියොත් අදත් මට වෝනිං එකක් දෙනව thread එක flood කලා කියල....(ටිකක් දිගයි)

    හමු උනාම කියන්නම්... lol

    අදනං වෝනිං දෙන් නෑ.එකෙංම බෑන් කරල දානවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එදා ඉඳල අදවෙනකල් වැස්සේ නෑ බං.. :baffled::baffled::baffled:
    පිස්සුනම් කෙලින්න එපා.පොරි හලෙන්න වැස්සා එදා කුරුණෑගල ටවුන් එකට
    මං එද්දීත් තිබ්බා වැස්ස
    මාරම වැස්ස ඒක
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ මචෝ.. කිසි අවුලක් නෑ.. වාහනේ අපි කාර් පාර්ක්‌ එකේ දාමු. මාත් බයික් එක දාන්නේ එතන. කිසි ප්‍රශනයක් වෙන්නේ නෑ.. indoor නිසා අවුවත් නෑ..

    aaa ehenam aulak ne. eth machan ara KCC eke demma wage wahane dorak ehema galawala thiyala ena size eke charges da thiyenne? dan api keeyatada ena one kawadda enna one? saha mulya prathipadana keeyak withara wen karaganna oneda?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    carhartt_pvc_raincoat-yellow.jpg


    මේක දාගෙන එන්න වෙයිද?
    මේකනම් මදි මචන්:no::no::(
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පිස්සුනම් කෙලින්න එපා.පොරි හලෙන්න වැස්සා එදා කුරුණෑගල ටවුන් එකට
    මං එද්දීත් තිබ්බා වැස්ස
    මාරම වැස්ස ඒක


    උබ කුරුනෑගල කියල කියන්නෙ කොයි හරියද කියපංකො

    :lol::lol::lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    appoooo.. kamak na.. uba car eke hari container ekak hari kamak na aran waren.. ganigen oluwa beragena..:)

    ganigen newe ban maamandiyagen. ela ela aulak ne. man set wenna balannam den okata ena aya kauda ban okkoma??? kawadda yanne man kurunegalata enna one keeyatada? dennekuta mulya prathipadana keeyak withara wen karaganna weyda danne ne neda ban?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    love seen,
    boot seen,
    sad seen,
    samanal seen,
    fake seen,
    real seen,
    adventure seen,
    charter seen

    mee tread eke eki meki seen godak post una.
    tread eke finaly api 8 set wenawa..

    kello ena nisa bonna be. wali be. case be, mal be,
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hmm hmm eka sebay sebay sebay. eth me Mrs. Somapaala welawata kalawata gedarata daana eke getaluwak mathiuwenawa. ehema nowunoth maamandi mage oluwa palanawa noanumanay:(:(:(:(:(

    නෑ නෑ ඒ වගේ කිසි ප්‍රශ්නයක් දාගන්න එපා. උඹ කාර් එකේ වරෙන්. 7.30 වෙනකොට කුරුණෑගලට එන්න පුලුවන්ද? මොකද අපි කුරුණෑගල සෙට් එක ඒ වෙලාවට මෙහෙදී සෙට් වෙලා ස්ටේෂන් එකට යනවා කස්ටිය සාදරයෙන් පිළිගන්න...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ado kello ena nisa thamai mal kadanna awasara thiyenna oni... mokada kello nathinam kolloth ekka mal kadannada..?:lol:

    Uba ka ekka mal keduwath Mrs. Somapaala ekka mal kadanna enna epa. kadanawa konda ube:cool::cool::cool: kurunegALATH APE GAMA THAMAY DO