Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
hmm man hithanne man me kathawa meeta kalin dannawa. man uba meka daala thiyanawa dakka. edath man ubata keewa me kathawa. machan dewiyo me loke inna godak hoda ayawa wedi kal thiyaganne ne. ehema ayawa ikmanta eya gawata gannawa. kohomath math hithanawa ube EX GF (ex keewata weradiyata hithanna epa) godak hoda thenaka hitiyatath wediya hodin ayeth ipadila athi. samaharawita ubalage es maymema atghi. eth apita ehema hoyaganna bane machan. :(

:yes::yes::yes::sorry::sorry::sorry: Mrs genius මටත් ඔය කතාව කියල තියනවා.. ඕනවට වඩා හොඳ වෙන්න එපා කියල.. එහෙම අයට වැඩි ආයුෂ නෑ කියල..
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :yes::yes::yes::sorry::sorry::sorry: Mrs genius මටත් ඔය කතාව කියල තියනවා.. ඕනවට වඩා හොඳ වෙන්න එපා කියල.. එහෙම අයට වැඩි ආයුෂ නෑ කියල..
    :shocked::shocked::shocked::shocked: den uba kiyanne uba onawatath wada hodai kiyalada????:lol::lol::lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෝ අලුතෙන් ට්‍රිප් එකට සෙට් වෙන අය මට මේල් එවලත් නෑ.. නම් ලිස්ට්1 update කරන්නත් ඕන..

    සෝමපාල උඹේ විස්තරත් එවපන්..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.





    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe
    16.sellasami
    17.chamal89
    18.Ravisuru
    19.upulcla
    20. anuru_1
    21.surprice EK member
    22.Somapaala with Mrs

    මේ වැට උඩ ඉන්න කට්ටිය..

    Sanddun
    migaramrk
    Mozilla
    urajdrlk
    Maheshi
    Sasith - negombo


    තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න


     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    yako mun tika hemadama weta udane.. :lol::lol:
    weta uda idala epa wenne nedda munta.
    weten penala warenko ban watha wenne nethuwa..:lol::lol:

    උන්ට වැට උඩ ඉන්න එක මාර චුන්ලු.. පේන්නැද්ද මොසිල්ලගේ චුන් එක.. :lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    උබ පස්සට ගිහින් මොනවද හොයන්නේ.

    එනිවේ මම යනව දොයියන්න.හෙට උදේ වැඩට යන්න ඕනේ.

    හැමෝටම ගුඩ් නයිට් කිව්ව ඕං

    ;););););)

    මලක් කඩල චු කරලා නිදාගනින්.. ගුඩ් නයිට් වේවා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    උබ පස්සට ගිහින් මොනවද හොයන්නේ.

    එනිවේ මම යනව දොයියන්න.හෙට උදේ වැඩට යන්න ඕනේ.

    හැමෝටම ගුඩ් නයිට් කිව්ව ඕං

    ;););););)

    passata gihin hoyanawa mage dikiya. man keewa kiyala hitha ganin. uba nidaganin reta heenen thowa baya karanna man enawa eka nisa pirith kiyala nida ganin. gn
     

    Mozilla

    Well-known member
  • yako mun tika hemadama weta udane.. :lol::lol:
    weta uda idala epa wenne nedda munta.
    weten penala warenko ban watha wenne nethuwa..:lol::lol:

    මලක් කඩල චු කරලා නිදාගනින්.. ගුඩ් නයිට් වේවා..

    මේ උබලා දෙන්නට වැඩක නැත්තම් ගිහිල්ලා නිදගනිල්ලකෝ.....ගැනු වගේ අනුන්ගේ ඒවා කුටු කුටු ගගා ඉන්නේ :growl: