මරිසි වැඩ..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
patta machan...........ithuru tikath kiyapan
ඉතුරු ටිකෙ ගොඩක් කොටු කොටු තියෙනෙවා බන්(මොකද ඒකෙ දුම්කොලයි මද්‍යශාරයි දෙකම තියෙ)අපොයි බන් මේක ලියන්න ගත්තට හිතුවට වඩා ගොඩක් තියෙනවා :baffled:

බාප්පගෙ යාලුවා(රෝසාන්)මිනිහා අපෙ අතෙ තියෙන එක දැකලා එතනට ඇවිල්ල තියෙන්නෙ:frown: මිනිහගෙ ගේ තියෙන්නෙ ඔය කිට්ටුවමයි මිනිහා දැකලා කන්ද දිගෙ පහලට අපි දුවගෙන එනවා ඒත් පස්සෙයි අදුන ගෙන තියෙන්නෙ මේ එන්නෙ සුමිත්(බප්පා)කියලා අපි එච්චර ගේමක් දිලා බේරගෙන ආපු රාමුට්ටියට වගකියන්න තවත් එකෙක් මට නම් එපා වෙලා හිටියෙ:growl: පස්සෙ ඉතින් පොර කිව්වා ඔහොම බොන්න බැනෙ යමන් අපෙ ගෙදර දවල් උයපු මන්‍යොක්කයි වල්ඌරුමසුයි තියෙනවා ගෙදරත් කවුරුත් නැ කියලා තව මදි උනොත් අපෙ කුකුලාලයි(මුන් දෙන්නගෙ ක්ලාස් මේට්ලු) කිතුල පැත්තෙ යමන් කිව්වා :yes:
යන ගමන් මම එතන තිබුන වත්තට පැනලා බඩ ඉරුගූයි (කරල් දෙකකුයි) පේරගස් වලින් පේරගෙඩි කඩා ගත්තා බඩඉරුගු පුච්චලා මරු:love:ඔන්න ඉතින් උන්ගෙ ගෙදර ගියා ගියපු ගමන් ඌ කලෙ මන්‍ය්ය්ක්කා මුට්ටියයි උරුමස් පිගානයි ගෙනාවා මම එවා කන්න ගත්තා
මගෙ ආසාවට ගෙනාවට බැලින්නම් මෙන්න මුන් දෙන්නා අලි සෝට් දානවා පැනපු ගමන් මමත් එකක් අරන් බිව්වා:eek: අවුලක් නැ ඔහොම ටික වෙලාවක් ආගිය තොරතුරු කියව කියවා මුට්ටිය හිස්කරා ලිපට දාපු මගෙ බඩඉරුගු කරල් ටිකක් තැම්බිලා ඔක කන ගමන් මම කිව්වා මරු යනගමන් අයෙත් අර වත්තට පැනලා වැඩෙ දෙමු කියලා:lol: මලා අරු කියනවා ඔනිතරම් කඩාගනින් ඒක අපෙ වත්ත කියලා:sorry: කාටවත් වැඩි අවුලක් නැති නිසා අපි ගියා කුකුලා හම්බ්වෙන්න යනකොට මිනිහා ගෙදර නැ හරක් දක්කන්න ගිහිල්ලා කොහොම හරි හූ 2 -3ක් තියලා මැන්සව ගෙන්න ගත්තා බලන් ගියාම මිනිහා ඔක්කොටම වඩා හපන් මූ ගිහිල්ලා සීයා බොන්න ගත්ත මුට්ටිය උස්සන් ඇවිල්ලා සීයා නිකන් බල්ලෙක් බැදලා වගෙ කුනු හරුප ලෝකයයි:lol:
කමක් නැ කියලා ඔන්න එකත් බීලා දැම්මා මම නම් වැඩිය බිව්වෙ නැ(ඒ පොල් රා නිසා) :eek:අරූ අයෙත් ගෙදර ගිල්ල එන්නම් කියලා ගියා ටික වේලාවකින් අයෙත් අර බුරන සද්දෙ ආවා (හැපුවදත් කොහෙද) අපි දැන ගත්තා අරු අයෙත් මොකක් හරි ජ්ල්මාට් එකක් දාලා කියලා මෙන්න කුකුලා කලු සුරුට්ටුවයි බීඩී මිටියකුයි අරගෙන ඇවිල්ලා ඒක සීයාගෙන් ඉස්සුවා කියලා කිව්වෙ අරුන් තුන් දෙනා එවත් බිව්ව අපෙ බාප්පාකාරයා මට බොන්න දුන්නෙ නැ:no:
දැන් නම් ඔක්කොටම වැඩ හරි වගෙ මාටත් නිකන් නැගිට ගන්න බැ කුකුලට නම් අවුලක් නැ (ඌ කිව්වෙ) උන්ගෙ තාත්තා කැගහනවා ඇහිලා ඌ යන්න ගියා ඔහොම යනගම්න් ගෙවල් ලග ලිදෙන් ඌ නාගෙනමයි ගෙදර ගියෙ ඌ ලිදට වැටෙනව වගෙ අපි නම් දැක්කෙ :lol:
ඕහොම පැයබාගයක් විතර ඉදලා අපි යන්න ගියා ඒ ඔයෙන් නාගෙන ගෙදර යනවා කියලා හිතාගෙන ඔයලගට යනකොට කට්ටියටම බඩු බැහලා ඔයලගින් කෙල්ලො කාතාකරන සද්දෙ ඇහුන නිසා අපි ටිකක් ඉක්මන් කරලා ගියා බාප්පාගෙ කැල්ලත් නාන්න ඇවිල්ලා හිටියා එයාගෙ නංගිලා දෙන්නෙක් එක්ක:love:

ඔන්න මෙතනදි නම් මරිසි වැඩ කෝටියයි එවානම් කියන්න පුලුවන් වෙයිද මන්ද :confused:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කියපන් කියපන් බං
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අඩේ මම මුලින්ම ලව් කලේ අපි ඉස්සෙල්ලා හිටපු ගේ ගාව ඇන්ටි කෙනෙක්ට,,
    මම එතකොට 10 වසරේ මගෙ හිතේ :sorry::sorry:

    නොදකින් වලත්තයා
    aunty kivvata eyata ethakota 25 vithara athi ban.. mama ekita vihiluvata aunty kiyanne

    ubata awurudu 10 i e antita 25 wageda?:sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔන්න මම පටන් ගත්ත :lol:

    මම 10 වසරේදී විරාජි කියල කෙල්ලෙක්ට ලව් කෙරුව. ඒ උනාට එයාවත් තවම දන්නේ නෑ මම එයට ලව් කෙරුව කියල.:P:P

    :lol::lol::lol::lol::lol: :confused:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [ Originally Posted by BLACK MONEY
    මම ලව් කරේ ඉන්ග්ලිශ් කරපු කරපු මිස්ට,,,, :(
    :sorry::sorry::sorry::sorry::sorry:[/QUOTE]

    math 7 wasare iddi H panthiyata awa teacher kenek..
    ape panthiyata nawath ape panthiya issarahin yanne..:sorry:
    math eyata podi love seen ekak thibba..
    karume kiyanne eyath English teacher kenek...:sorry::sorry::sorry::sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ඉස්ස‍ර 5 වස‍රෙදි ලව් කලේ අපේ බාප්පා බෑදපු පුංචිට...
    එයා නාන කොට හොරෙන් බලන් ඉදලා දවසක් අතෙ මාට්ටු..
    ඒත් එයා මට බෑන්නෙ නෑහෑ.. මට කතා ක‍රලා මාවත් නෑව්වා...
    ඒක තමයි පොඩි කලේ ගත්ත ලොකුම සෑප....
    Ammo.. Kiyala wedak nehe...
    නොදකින් මුන් නම් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [QUOTE Originally Posted by king_pandukabaya
    ලඟකදි දැක්ක ආතල්ම ත්‍රෙඩ් එක. එළකිරි එකේ සෙට් එක කරලා තියෙන දේවල් ඇහුවහම පිස්සු හැදිලා ආයේ හැදෙනවා
    ][/QUOTE]

    100% WitH YoU
    :lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Originally Posted by IP JAyakodi
    උබලට කියන්න මට මෙ දවස් ටිකෙ මාර ෆන් සීන් එකක් උනා..
    මම උදෙ කිරි ගෙන්න කඩේට යනවා. ඒ කඩේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා..
    ඒකි තමයි සල්ලි ගන්නෙ. එකි ඉතුරු සල්ලි දෙන්නෙ ලාච්චුවෙන් අරන්. ලච්චුව තියෙන්නෙ පොඩ්ඩක් පහල.. එකි සල්ලි දෙන්න නෑවෙනකොට එකිගෙ **** ******* දෙන්නා දෑක්කා.. පිස්සු හෑදෙනව බන්.. එකිගෙ ****** ******** ලස්සන... මාතර අකුරෑස්ස පරේ කඩෙ තියන්නෙ.. බලාගන්න ඔන කෙනෙක් ඉන්නවනම් කියපන් මම ශොප් එකේ නම එවන්නම්..

    :lol: මාතර පලකෝ හංසයෝ බලන්න.. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    :rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක අපේ කොල්ලෙක්ට වෙච්චි සිද්දියක්.. මූ ටිකක් මෝඩ පහේ චරිතයක්..
    මූ දවසක් කාමරේ ඉඳගෙන ඉන්න ගමන් ඔය අතමිට සරු කරනවලු..
    ඔය කර්තව්‍ය මූ ඇස් දෙක පියාගෙන ආතල් එකේ කරනවලු ඉතින්..
    ඔන්න ඉතින් මූ වැඩේ ඉවර වෙලා ඇස් දෙක ඇරල බලද්දි...
    මෙන්න බොලේ මේසෙ උඩ දුම් දදා තියෙනවලු තේ එකක්.. :shocked::shocked::shocked:
    මූ ඉතින් අපිත් එක්ක කියනවා.
    "මට 100%ක් ෂුවර් මචන් කවුරුත් දැක්කෙ නෑ කියල ඒත් මට හිතාගන්න බෑ තේ එකක් කොහොමද මේසෙ උඩට ආව කියල"
    අපිට ඉතින් මුගෙ වැඩ වලට මැරෙන්න හිනා........:lol::lol::lol::lol::lol::lol:....

    ayyo:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Originally Posted by BC_Dilum
    මේ thread එක කියෝලා මට පිස්සු හැදුනේ නැති ටික විතරය්.......මටත් කියන්න කතා ටිකක් තියෙනවා......
    මේක මගේ යාලුවෙක්ට උන වැඩක්.....3 වසරේදී විතර මේ මිනිහ පන්තියකට ගියා දවසක් පන්තියට යද්දී කෙල්ලෝ 3 දෙනෙක් විතරය්ලු පන්තියට ඇවිල්ල තියෙන්නේ.......මෙකිල 3 දෙන ගවුමවල් උස්සගෙන panty වල පාටවල් බලනවලු මු යද්දී........මේ යකා බය වෙච්ච පාර එහෙම්මම හැරිලා දුවල........තවමත් මට ඒ කෙල්ලෝ දකිද්දී ඒ කතාව මතක් වෙනවා.......:eek::eek::eek:
    උඔ නේද ඒ කොල්ලා...:lol::lol::lol::lol:

    යාලුවගේ පන්තියෙ කෙල්ලො දකිනකොට උඹටද කතාව මතක් වෙන්නේ..
    අනේ පළයං දිලුමෝ යන්න..

    මූ තමයො බුවා..

    ayyo Dilum
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    meka une mage yaluwekuta (J#W# kiyala) dan u bandala Lamayekuth innawa:yes:

    moo ea kaale harima asahana kaaraya, Kollek unath kamak naa ea dawaswala moota.:sorry:

    moo dawasak thiyana asahane ta munge akkage kamareta gihin akkage loku size teddy bare kenekge pitipassen hilak hadala wade karanawalu.
    ea welawe munge gee athule kawruth indala naa.

    moo dan akkage anda uda daagena teddy bare ta wade denawalu.:yes:
    munge ammata saddayak ahila watte indan janelen balala:no:
    ammath dannawa muge amaruwa (mokada moo kello deka thunak karala gedaratath maattu wela thibune)
    munge amma hemita "ane oya ahinsaka sathata paduwe inna deepan "kiyala giyalu.

    moota sihiha awith thiyenne ethakota.
    moo ea welawema gedarin gihin ape thawa ekekuge gedara.
    eda ape set ekama set una. moo andanawa moota aye gedara yanna baa kiyala.

    moo dawas dekak witara ape yaluwange gewal wala hitiya passe munge amma ape ekekta kiyala thibba puthata gedara enna kiyanna kiyala.
    unge amma uta mukuth kiwwe naalu kotinma kiyanawanam unge gedara wena kauruth mee case eka danne naa
    Ah.
    Munge amma ara teddy bare ge moo hadapu hilath shape eke mahala thibbalu.:yes::yes:

    sirawatama raththaran amma kenek:(