9 වසරේදී මම ඉස්කෝලේ ගියේ van එකේ.......නැගිටින්න පරක්කු උන දවස් වලට මම bus එකේ යන්නේ......දවසක් bus එකේ යන්න ඉන්නකොට CTB bus 1 ක් ආවා.....bus හෝල්ට් එකේ කෙල්ලෝ වගේකුත් හිටිය.....bus එක නතර කරපු හින්ද මමත් දුවල දුවල ගිහිල්ල නැග්ග.......නැගල ටික වෙලාවක් යද්දී bus එකේ හැමෝම මගේ දිහා කන්න වගේ බලනවා......කෙල්ලෝ විතරමය් bus එකේ ඉන්නෙත්.......පස්සේ මීටර් උනේ මේක කෙල්ලෝ විතරක් යන CTB bus එක කියල.....මම කොට කලිසන් හින්ද නග්ග ගත්තට දිග 10 වසරේ නං නැග්ග ගන්නෙත් නෑ..........බොහොම අමාරුවෙන් චාටෙර් කාගෙන ගම්පහට යනකන් ගියා..........ඒ යන අතරේදී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා "ඔය අද මගේ panty එක දැක්ක නං හිනා වෙනවා අනේ හොදටම......එකේ මල් මල් තියෙනවලු."











උඹ කියන්න එපැයි "මටත් පෙන්නන්නකෝ" කියලා..
mama nm teachrs la 4kata 5kata witara luv kara podi eunne itin!!!!





