ඉතුරු ටිකෙ ගොඩක් කොටු කොටු තියෙනෙවා බන්(මොකද ඒකෙ දුම්කොලයි මද්යශාරයි දෙකම තියෙ)අපොයි බන් මේක ලියන්න ගත්තට හිතුවට වඩා ගොඩක් තියෙනවාpatta machan...........ithuru tikath kiyapan

බාප්පගෙ යාලුවා(රෝසාන්)මිනිහා අපෙ අතෙ තියෙන එක දැකලා එතනට ඇවිල්ල තියෙන්නෙ
මිනිහගෙ ගේ තියෙන්නෙ ඔය කිට්ටුවමයි මිනිහා දැකලා කන්ද දිගෙ පහලට අපි දුවගෙන එනවා ඒත් පස්සෙයි අදුන ගෙන තියෙන්නෙ මේ එන්නෙ සුමිත්(බප්පා)කියලා අපි එච්චර ගේමක් දිලා බේරගෙන ආපු රාමුට්ටියට වගකියන්න තවත් එකෙක් මට නම් එපා වෙලා හිටියෙ
පස්සෙ ඉතින් පොර කිව්වා ඔහොම බොන්න බැනෙ යමන් අපෙ ගෙදර දවල් උයපු මන්යොක්කයි වල්ඌරුමසුයි තියෙනවා ගෙදරත් කවුරුත් නැ කියලා තව මදි උනොත් අපෙ කුකුලාලයි(මුන් දෙන්නගෙ ක්ලාස් මේට්ලු) කිතුල පැත්තෙ යමන් කිව්වා
යන ගමන් මම එතන තිබුන වත්තට පැනලා බඩ ඉරුගූයි (කරල් දෙකකුයි) පේරගස් වලින් පේරගෙඩි කඩා ගත්තා බඩඉරුගු පුච්චලා මරු
ඔන්න ඉතින් උන්ගෙ ගෙදර ගියා ගියපු ගමන් ඌ කලෙ මන්ය්ය්ක්කා මුට්ටියයි උරුමස් පිගානයි ගෙනාවා මම එවා කන්න ගත්තා මගෙ ආසාවට ගෙනාවට බැලින්නම් මෙන්න මුන් දෙන්නා අලි සෝට් දානවා පැනපු ගමන් මමත් එකක් අරන් බිව්වා
අවුලක් නැ ඔහොම ටික වෙලාවක් ආගිය තොරතුරු කියව කියවා මුට්ටිය හිස්කරා ලිපට දාපු මගෙ බඩඉරුගු කරල් ටිකක් තැම්බිලා ඔක කන ගමන් මම කිව්වා මරු යනගමන් අයෙත් අර වත්තට පැනලා වැඩෙ දෙමු කියලා
මලා අරු කියනවා ඔනිතරම් කඩාගනින් ඒක අපෙ වත්ත කියලා
කාටවත් වැඩි අවුලක් නැති නිසා අපි ගියා කුකුලා හම්බ්වෙන්න යනකොට මිනිහා ගෙදර නැ හරක් දක්කන්න ගිහිල්ලා කොහොම හරි හූ 2 -3ක් තියලා මැන්සව ගෙන්න ගත්තා බලන් ගියාම මිනිහා ඔක්කොටම වඩා හපන් මූ ගිහිල්ලා සීයා බොන්න ගත්ත මුට්ටිය උස්සන් ඇවිල්ලා සීයා නිකන් බල්ලෙක් බැදලා වගෙ කුනු හරුප ලෝකයයි
කමක් නැ කියලා ඔන්න එකත් බීලා දැම්මා මම නම් වැඩිය බිව්වෙ නැ(ඒ පොල් රා නිසා)
අරූ අයෙත් ගෙදර ගිල්ල එන්නම් කියලා ගියා ටික වේලාවකින් අයෙත් අර බුරන සද්දෙ ආවා (හැපුවදත් කොහෙද) අපි දැන ගත්තා අරු අයෙත් මොකක් හරි ජ්ල්මාට් එකක් දාලා කියලා මෙන්න කුකුලා කලු සුරුට්ටුවයි බීඩී මිටියකුයි අරගෙන ඇවිල්ලා ඒක සීයාගෙන් ඉස්සුවා කියලා කිව්වෙ අරුන් තුන් දෙනා එවත් බිව්ව අපෙ බාප්පාකාරයා මට බොන්න දුන්නෙ නැ
දැන් නම් ඔක්කොටම වැඩ හරි වගෙ මාටත් නිකන් නැගිට ගන්න බැ කුකුලට නම් අවුලක් නැ (ඌ කිව්වෙ) උන්ගෙ තාත්තා කැගහනවා ඇහිලා ඌ යන්න ගියා ඔහොම යනගම්න් ගෙවල් ලග ලිදෙන් ඌ නාගෙනමයි ගෙදර ගියෙ ඌ ලිදට වැටෙනව වගෙ අපි නම් දැක්කෙ
ඕහොම පැයබාගයක් විතර ඉදලා අපි යන්න ගියා ඒ ඔයෙන් නාගෙන ගෙදර යනවා කියලා හිතාගෙන ඔයලගට යනකොට කට්ටියටම බඩු බැහලා ඔයලගින් කෙල්ලො කාතාකරන සද්දෙ ඇහුන නිසා අපි ටිකක් ඉක්මන් කරලා ගියා බාප්පාගෙ කැල්ලත් නාන්න ඇවිල්ලා හිටියා එයාගෙ නංගිලා දෙන්නෙක් එක්ක
ඔන්න මෙතනදි නම් මරිසි වැඩ කෝටියයි එවානම් කියන්න පුලුවන් වෙයිද මන්ද





