මන්න මචං දැං mp3 සිංදුවක් වත් තමන්ගේ මැෂින් එකේ තියාගන්න බෑ... කෙලින්ම උසාවි .. තමන්ගේ ගෙදර තියෙන පෙද්ගලික PC එකේ වත් බෑ... කොටින්ම CD එකකවත් තියා ගන්න බෑ... original CD විතරයි ඊයේ අපේ කොල්ලෙක්ග් කෙමිනිකේෂන් එකකට ඈවිත් මිනිහා දවස ගානේ අහන සිංදු ටික හාඩ් එකේ තිබ්බ කියල අද උසාවි දාල... ඈතිනේ ටොපිය...










