MP3 laga tiyaa ganna apaa

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මන්න මචං දැං mp3 සිංදුවක් වත් තමන්ගේ මැෂින් එකේ තියාගන්න බෑ... කෙලින්ම උසාවි .. තමන්ගේ ​ගෙදර තියෙන පෙද්ගලික PC එකේ වත් බෑ... කොටින්ම CD එකකවත් තියා ගන්න බෑ... original CD විතරයි ඊයේ අපේ කොල්ලෙක්ග් කෙමිනිකේෂන් එකකට ඈවිත් මිනිහා දවස ගානේ අහන සිංදු ටික හාඩ් එකේ තිබ්බ කියල අද උසාවි දාල... ඈතිනේ ටොපිය...
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    gewal walata ehema enna ba bn... mathakane... windows xp cd case ekath... kada walata witarai panne... gewal walata panne na... hugak ewa boru prachara....

    anith eka MP3 ekak laga thiya gaththa kiyala usawi danne kohomada? MP3 kiyanne mulu lokema use karana file format ekakne... ehenam itin hamooma danna wei kuduwata.
     
    Reply With Quote
    ඈයි බං දැං එහෙම කරගෙන යන නිසා උබලව දැනුවත් කරේ...
    දාන නොදා නඑක උන්ගෙ වැඩක් අපි පරිස්සම් වෙන එක අපේ වැඩක් අනික දැං ගොඩක් නඩු අඩුයිලු උසා වි වලට වැඩත් එපැයි බං
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    communications n record bar wala witharai wenna ethi bun .... yako gewal walata pennoth lankawen 80% usawi idiwi :P munta mole . mp3 kiyanne kochara vast format ekakda ... hari ehenm WMA gahamu iawarane :P
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔය සීන් එක සිංහල සින්දු වලට විතරයි නේද? යකෝ මේක මාර සීන් එකක්නෙ දැන් අපිට නිදහසේ සිංදුවක් වත් අහන්න බැරිද..:growl::growl: සිංදු 10කට 12කට රුපියල් 500ක් 600ක් වියදම් කරන්න බැරිකමටනේ බන් ඉතින් අපි කොපියක් දාගන්නෙ..:(:( අනිත් එක අපි වෙබ් සයිට් වලින් ගන්න ඒවාටත් කේස් වැටෙයිද දන්නෑ නේද??:oo::oo: එහෙම උනොත් ඉතින් අපේ GT අයියට හිනාවෙන්න තමයි වෙන්නෙ.. :baffled::baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    Quote:
    Originally Posted by EHDEHD View Post
    යකෝ ගෙදරත් බෑ .. මොනම විදියකින් වත් තියා ගන්න බෑ mp3 බෑ..
    ආ ඒකත් ඒහෙමද...කවුද පොන්සියෙක් මගේ රෙපුත් කපල!
    Reply With Quote

    අඩො මාව නං අල්ල ගන්න එපා ඒවට
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මන්න මචං දැං mp3 සිංදුවක් වත් තමන්ගේ මැෂින් එකේ තියාගන්න බෑ... කෙලින්ම උසාවි .. තමන්ගේ ​ගෙදර තියෙන පෙද්ගලික PC එකේ වත් බෑ... කොටින්ම CD එකකවත් තියා ගන්න බෑ... original CD විතරයි ඊයේ අපේ කොල්ලෙක්ග් කෙමිනිකේෂන් එකකට ඈවිත් මිනිහා දවස ගානේ අහන සිංදු ටික හාඩ් එකේ තිබ්බ කියල අද උසාවි දාල... ඈතිනේ ටොපිය...

    Oya ena unta kiyapan gedara sindu tiya ganna barinam uge ammage hu** da sindu tiya ganna puluwan kiyala..:growl:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    communications n record bar wala witharai wenna ethi bun .... yako gewal walata pennoth lankawen 80% usawi idiwi :P munta mole . mp3 kiyanne kochara vast format ekakda ... hari ehenm WMA gahamu iawarane :P

    :yes::yes::yes:
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඈයි බං දැං එහෙම කරගෙන යන නිසා උබලව දැනුවත් කරේ...
    දාන නොදා නඑක උන්ගෙ වැඩක් අපි පරිස්සම් වෙන එක අපේ වැඩක් අනික දැං ගොඩක් නඩු අඩුයිලු උසා වි වලට වැඩත් එපැයි බං

    danuwath karapu eakata thanks... but machan MP3 thanam karanna kalin torrent thahanam karanna ooone... But thama mulu loketama eaka karanna ba.... Mokada torrent wala waraddak kiyanna ba... eaka nisa thama eaka eaka rata walin block karanne... nathuwa site eakama ban karanna katawath ba...
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හැබැයි mp3 නැති වුනොත් ඔය ගායක ගායිකාවන්ගේ සිංදු ජනප්‍රිය වෙන එකක් නෑ....... මොකද අද ගොඩක් අයට සල්ලි දීලා සිංදු අහන්න හැකියාවක් නෑ...............:no::no::no:

    අනිත් එක අද ගොඩක් music album වල සිංදු 12ක් විතර තිබ්බට ජනප්‍රිය වෙන්නෙ සිංදු 1යි හෝ 2යි. ඉතින් කාටද පුළුවන් සිංදු දෙකක් අහන්න රු.500 ක් විතර වියදම් කරන්න............:no::no::no:

    ගායක ගායිකාවන්ගේ පැත්තෙන් මේක සාධාරණ වෙන්න පුළුවන්....... ඒත් රසිකයන්ගේ පැත්තෙන් මේක අසාධාරණයි........:no::no::no::no::no:

    wow roze

    Junior member
  • Apr 3, 2011
    40
    1
    8
    Kandy
    ගෙදරට ආවොත් ඉතින් හු**ලා තමයි යවන්නෙ.....මුන්ට කරන්න වෙන වැඩ නැද්ද...? :angry::angry::angry: