Osama Bin Laden මැරිලා

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔසාමා මැරිලාලු, විනාඩි 20කට කලින් CNN එකෙන් වාර්ථා කරලා


    ඔබාමා ජාතිය අමතනවා,



    osama_bin_laden.jpg



    Code:
    http://www.google.lk/search?q=Osama+Bin+Laden+is+Dead&hl=en&sa=N&biw=1024&bih=667&prmd=ivnsu&source=univ&tbm=mbl&ei=rCm-TdjwKoHtrQf8rKX0BQ&ved=0CCoQ8QkoAzAA
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔව් මහා එක දැන් ජාතිය අමතනවා. අපරාදේ උ මරුන එක
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    bin.jpg


    BREAKING NEWS
    8.35 am

    ìka ,dvka urd ouhs

    weußldjg tfrysj 2001$9$11 m%ydr Èh;a l< w,a lhsvd kdhl Tidud ìka ,dvka urd ±uQ nj;a Tyqf.a u< isrer yuqjQ nj;a jd¾;dfõ'
    mlsia;dkfha bia,dudndoa kqjrg hdno m%foaYhloS fuu urd±óu isÿ lr we;af;a weußldfõ iS whs ta ryia T;a;= fiajh u.ska l< fufyhqul§h'
    fuf;la l,a Tyqj fidhd .ekSug wußldjg fkdyelsù ;snqfkah'

    fï iïnkaOfhka weußldkq ckm;s nrla Tndud úfYaI m%ldYhla ksl=;a lsÍugo kshñ;h'


    Gossiplankanews
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    I don't like people die. but at least now Americans don't have any reason to stay in Middle east.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අරූ දැන් පොර වගේ කියෝනව , වා ක්‍රයිම් එහෙම උනේ නැද්ද දන්නෑ , දරුස්මාන්ට කියල රිපොර්ට් එකක් හදාගන්න. හැබැයි යුද්ධයනම් ඉවරවෙන එකක් නෑ, අලුත් නායකයෙක් යටතේ නැවත පටන්ගනී.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අරූ දැන් පොර වගේ කියෝනව , වා ක්‍රයිම් එහෙම උනේ නැද්ද දන්නෑ , දරුස්මාන්ට කියල රිපොර්ට් එකක් හදාගන්න. හැබැයි යුද්ධයනම් ඉවරවෙන එකක් නෑ, අලුත් නායකයෙක් යටතේ නැවත පටන්ගනී.

    :lol:
    උන් වැරදි කරන්නේ නෑනේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    :lol:
    උන් වැරදි කරන්නේ නෑනේ

    උන් හරියට ඉලක්කෙට ගහනව , දාහක් හිටියත් අනිත් 999 ම බේරලා තුවාලයක්වත් වෙන්නැතිව
    :yes::yes: