අපි කතා කරන්නේ බින් අය්යා මරුන ඒක ගැන බන් වෙන මගුලක් නෙවේ..ඔව්, ඉතින් මේ වගේ ත්‍රාස්තවාදියෙක් නැති වුන එක ගැන මුළු ලෝකයම සන්තොස වෙයි..
එත් ඉතින් අපිට නම් පොඩි දුකක් හරි ඇති වෙනවා නේ..
මේ තරම් ලෝකයේ අංක එකේ ත්‍රාස්තවාදියෙක් හැටියට නම් දරාගෙන හිටිය කෙනෙක් නැති වුනාම...
කොහොම වුනත් ඉතින් හැමෝටම මරණයක් අත් වෙනවා නේ..
ඒ හින්දා මේ දේ කවදා වුනත්.. මරණය අභියස දුකක් ඇති වෙන එක සාධාරණයි..
moo magula kiyawanawa






















