Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
චුටි මල්ලි, උඹ කලින් දාපු අර කම්පියුටර් ටෙක්නිකල් ත්‍රෙඩ් එක දැන් අප්ඩේට් කොරන්නේ නැතැයි?
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    චුටි මල්ලි, උඹ කලින් දාපු අර කම්පියුටර් ටෙක්නිකල් ත්‍රෙඩ් එක දැන් අප්ඩේට් කොරන්නේ නැතැයි?


    උබලට ඕව කියලදීල මම බැනුම් අහගත්ත මදිද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එන්නේ නැහැ මෙයාලා ඔයාලත් එක්ක අරෙහෙ යන්න. ඔයාල හරි නරක ළමයි. මට ඉන්නම දෙන්නෙ නැති වෙයි.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උබලට ඕව කියලදීල මම බැනුම් අහගත්ත මදිද?

    එහෙම සීනුත් වුනාද? මොනවා වුනත් කියල වැඩක් නෑ මාර වටිනා ත්‍රෙඩ් එකක් ඒක.. ඒකෙ තිබ්බ හුගක් ඒවා මං doc වල දාල සේවු කරගත්තා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek: ekane..muge aththa thathwe danne adane......:yes:...onna ubalath parissam weyanla:shocked:

    ඔයත් මාර බඩුවක් තමයි. සැප දෙනකල් ඔක්කොම හරි. දැන් එපා වෙලා.. :frown::frown:
    ඇයි දැන් එපා වෙලා ඉන්නේ අහක බලා..