Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
machan kema kawagattata mukuth kiyanne nane. mokada ithin ehema dawasak set wenne kalathurakinne ban;);) kohomath man hithanneth wewa raume wade hodai.

ඔව් ඔව්.. ඒ වගේ දේවල් තියෙන්න ඕන.. මටත් Mrs Geniusට කියල කවාගත්ත දවසක් මතක නෑ බං.. පොලිසිය කොහොමත් කන්න ආපු සෙට් එකකට කිසි අවුලක් දාන්නේ නෑ සංවරව කාටවත් වදයක් නොදී ඉන්නවා නම්..
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් ඔව්.. ඒ වගේ දේවල් තියෙන්න ඕන.. මටත් Mrs Geniusට කියල කවාගත්ත දවසක් මතක නෑ බං.. පොලිසිය කොහොමත් කන්න ආපු සෙට් එකකට කිසි අවුලක් දාන්නේ නෑ සංවරව කාටවත් වදයක් නොදී ඉන්නවා නම්..

    aneee ow ban edatawath kawaganna one thamay. deiyange pihiten
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    ewath dan mara higai ban :( issara 100 kalla dan 200i.ekath hoyaganda amarui

    puluwan ekek innawanan aran warellako.ehenan man okata aniwa enawa :rofl:

    ආ බන් දැන් packet එක දැන් 200/= වෙලාද.. මොකෝ සීන් එක දැන් බඩු අල්ලනවද? :shocked:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මේ රොටියෝ උඹ මේ වැඩේට 8 සෙට් වෙනවද? උඹ අස්වද්දුමේ ඉන්න රොටියා නෙමේ නේද? :nerd::nerd:
    man ithin weekend 1 aniwa ku'gala town1 patthe enawa machan :) ena gaman math set wennanko :)na na a rotiya nemei.hehe ;)

    ආ බන් දැන් packet එක දැන් 200/= වෙලාද.. මොකෝ සීන් එක දැන් බඩු අල්ලනවද? :shocked:
    ow ban dan 200i kiyahanko :dull:
    1000 kali thiyei aye.1000 kali ganda apita koinda salli :nerd:
     
    Last edited: