Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0



they never tell the truth.....they are controlling your mind.......:yes:

Even if they are controlling my mind, it's better that some guy controlling my whole life and taking away my freedom in the name of religion. I'd rather have the freedom to study, work, dress and live the way I want under Americans, that under hardcore Islamic extremists who think women are slaves. :lol::lol:
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
දැන් ඔයා කියන්නේ මේවා වෙන්නේ නෑ කියලද? හැබැයි මේ ලෝකෙම දන්නවා මේ අපරාද කරන්නේ ඉස්ලාම් නීතිය මෙහෙමයි කියල කියන අය කියල. මම කිව්වේ නෑ පාකිස්තානේ කියල. ඒ කියන්නේ ඔයත් ඒ කතාව දන්නවා නේ? :lol::lol: ඔයා කියන්නේ සවුදි වල ගෑනු අයට ඕන තැනක නිදහසේ යන්න, කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා කියලද? මාර විහිළුවක් නේ. :lol::lol:

මේවා නොකරන්නේ කොහෙද? අපේ ගෙවල් වල නම් මේවා කරන්නේ නෑ. කොහේ කරත් මේවා කරන්නේ මානසික රෝගියෝ, පිස්සෝ. ඔයා මේවා හරි කියලද කියන්නේ? අනාචාරේ හැසිරුණ කියල ගල් ගහල මිනිස්සු මරන්නත් ඉතින් පිස්සු වෙන්න ඕන නේ.
:no::no:

Wikepedia එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ ඇත්ත කතාව....:dull:
සුළු පිරිසක් හෝ බහුතරයක් කරනව කියලා ඕක මුළු ජාතියම කරනවා වෙන්නැහැනේ.....:nerd::eek:
 

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මෙතන අපේ එළකිරි සහොදර සහෝදරියො මේකට කතා කලා කියල මම නම් හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා....මොන මට්ටමෙන් ආවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. තමන් විශ්වාස කරන දේ අන්‍යයන් මත ආයුධ බලයෙන් පැටවීම. එතනදි ඇත්තට ඉඩක් නැහැ. අපි විශ්වාස කරන දේ, දකින දේ සහ අත්විදින දේ එක්ක සංසන්දනය කළාම අපට ඉස්ලාම් ආගමේ සමහර කරුණු ගැන ප්‍රශ්න තියනවා ඒක ඇත්ත. නමුත් අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදි අනිත් ආගම්වල මති මතාන්තර උහුලගෙන ඉන්න. ඒ අපි ශිෂ්ඨ සම්පන්න නිසා. ඉතින් අනිත් අය ඉවසන කොට උන්ට හෝල් සේල් එකේ ** අරින්න එන එකනම් අනුමත කරන්න කොහෙත්ම බෑ. සමහර අවස්ථාවලදි එහෙම කරන්න එනකොට තමයි අනිත් මිනිස්සුත් ආයුධ අතට ගන්නේ....ඉතින් මම නම් හිතන්නේ සියළුම ආගමිකයින් "දැඩිමතධාරී" (hardcore) වෙන්නේ නැතුව තම තමන් ගේ ආගම අදහගෙන ඉන්නවනම් හොදයි කියලා. මට බුද්ධාගම අනුගමනය කිරීමේ නිදහස වගේම මගේ අසල්වැසියට කිතුණුවෙකුවීමේ හෝ ඉස්ලාම් භක්තිකයෙකු වෙන්න නිදහස මමනම් හිතන්නේ තියෙන්න ඕන. නමුත් මගේ අසල්වැසි ඉස්ලාම් භක්තික සහෝදරයා මගේ නංගිට කියනව නම් "ජිල්බාබ් ඇදපන් නැත්නම් මරණවා" කියල, අන්න ඉතින් නිකන් හොදට තියෙන පු* ටිංකිරි ගාගන්න වෙන වැඩක් ඒක, එතුමට. සිද්දවුණේ ඒ වගේ දෙයක්. මොකටද අමෙරිකානුවන් මරන්න ඕන ඔවුන් කිතුනුවන් වීමේ වරදට.....? මම නම් හිතන්නේ අමෙර්කානුවන් මරණව නම් මරන්න වෙන හේතු ඕන තරම් තියනවා. නමුත් ආගම හේතුවක් නෙවෙයි.

    මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්‍රස්තවාදියෙක් සහ ත්‍රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්‍රස්තවාදියෙක්, ලෝකෙටම ත්‍රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්‍රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!
    well said kimbula....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!!
     
    May 2, 2011
    26
    0
    0
    chatroulette-trolling-osama-bin-trolling.jpg

    :lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :confused::confused:

    ඌ හිට්යත් එකයි නැතත් එකයි නේ....:lol:ඇමරිකන් කාරයොත් ඒ ක්‍රමයම අනුගමනය කරනව ඇති....:P
    ඔව් එතකොට මේ ත්‍ර්ඩ් එක දාල තියෙන්නෙ සිරාජ්ට තියන දුකට ඌ මැරුණයි කියල:(
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    um not supporting him....bush created that character (as far as i know)......:yes:
    so far i havent seen real jihadh in this guys, to be honest....:)


    NO NO NO are u out of ur mind? Al-Qaeda was there!
    yeahhh real Jihad is too much cruel than this!!

    im asking again, does Laden a disgrace for Islam or not? in my point of view he screwed Islam! Non muslims countries are now like, oh shit muslims? eww terrorist buggers! :eek: Cuz of Bin Laden. And now died like a bitch. Allah didn't even support him did he?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඇත්තට උඹලට පිස්සු... බින් ලාඩන් මැරුනා කියල උඹලා මොකෝ මේ වාද කරන්නේ..? ඌ මැරෙන්න ඕන එකක් තමයි.. සිරාජ් මේ දුකට දඟලනවා.. සිරාජ්ට තියෙන්නේ ඇමෙරිකන් කාරයෝ වැරදි ක්අරපු අමාරුව නෙමෙයි.. බින් ලාඩන් මැර්න එකට තියෙන දුක... ඇමරිකන් කාරයොන්ට විරුද්ධ නම් උන් ලංකාවට කෙල කරන්න කරන වැඩ ගැන කතා කරපල්ලකෝ.. මේ කොහෙවත් යන මිනීමරුවෙක්ව සුද්ධ කරන්න හදන්නේ.. උඹලගේ අවස්ථාවදය...

    ඕක තමයි බන් මාත් කියන්නේ .....!!! අපේ රට ගැන කතා කරමු....!! මම නම් කොයි ත්‍රස්තවාදයටත් විරුද්ධයි. බින් ලාඩන් හෝ අමෙරිකන් හෝ වෙන ඕන රෙද්දක් හෝ. හෙට සිංහල ත්‍රස්ත සංවිධානයක් හදන්න කියපන්. මම ඒකටත් විරුද්ධව කතා කරනවා. ත්‍රස්තවාදය කොහෙත් කොහොමත් එකම හැඩයක් ගන්නේ. ඒ හැඩේට කියන්නේ අමනුස්සකම කියලා.....!!!!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් එතකොට මේ ත්‍ර්ඩ් එක දාල තියෙන්නෙ සිරාජ්ට තියන දුකට ඌ මැරුණයි කියල:(
    සිරාජ් ඉන්නේ ලංකාවේ නෙමෙයිනේ.. :lol:

    සිංහල හමුදාවට පිම්පි ආමි එක කියලා සිරාජ් කිව්වා මතක ඇති නේද..?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක තමයි බන් මාත් කියන්නේ .....!!! අපේ රට ගැන කතා කරමු....!! මම නම් කොයි ත්‍රස්තවාදයටත් විරුද්ධයි. බින් ලාඩන් හෝ අමෙරිකන් හෝ වෙන ඕන රෙද්දක් හෝ. හෙට සිංහල ත්‍රස්ත සංවිධානයක් හදන්න කියපන්. මම ඒකටත් විරුද්ධව කතා කරනවා. ත්‍රස්තවාදය කොහෙත් කොහොමත් එකම හැඩයක් ගන්නේ. ඒ හැඩේට කියන්නේ අමනුස්සකම කියලා.....!!!!!
    අනිවා... :yes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :D
    lol, It seems I am with Osama and argue for him. I don't want to get anyone's side. :D infact you don't know about long term hatred between Muslims and Christians. they will do anything for that. and also I didn't say
    "all the evidence that Americans killed people is true". though they killed you won't know that directly. it may come out from sites like Wikileaks only. but it's even rare.
    cause we people listen to CNN,Fox News, like that Western Medias. they are obviously biased for American Government.

    Look, I don't like American either. But I still think they are the lesser of the two evils. They at least respect individual freedom. I don't like Fox news at all, and I know about this Christian vs. Muslim thing too. But if I had to pick somebody to back, I'd still pick Americans, because they'd still be more tolerable to live with than Islam extremists. :):)
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Wikepedia එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ ඇත්ත කතාව....:dull:
    සුළු පිරිසක් හෝ බහුතරයක් කරනව කියලා ඕක මුළු ජාතියම කරනවා වෙන්නැහැනේ.....:nerd::eek:

    මොකක්හරි මිනිස්සු කොට්ටාශයක බහුතරයක් වැරදි දෙයක් කරනවා නම් ඒ මිනිස්ස් හිතන විදියේ මොකක්හරි වැරද්දක් තියෙනවා නේද? අනික මුස්ලිම් රටවල් වල ගෑනුන්ට තියෙන නිදහස බොහොම අඩුයි කියන එක බොරුවක් නෙවෙයි නේ. අපි ඒ රටකට ගියත් ඒ විදියට අඳින්න ඕන. එත් අපේ රටේ කියන්නේ නෑ නේ අපි එහෙම අපි කැමති විදියට හැමෝම අඳින්න ඕන කියල.

    ඉගෙනගන්නේ රස්සාවක් කරන්නේ නැතුව අඩු වයසෙන් කසාද බැඳලා, නාකි මිනිහෙක් ගේ ගෑනු 4 එකක් වෙලා, ළමයි ගොඩක් හද හද මිනිහට යටත් වෙලා ඔලුවේ ඉඳන් වහගෙන ජීවිතේම දුක් වින්ද වින්ද ඉන්නවට වඩා නම් හොඳයි ඉපදුන ගමන් මැරිලා යන එක. (මම මේ කිව්වේ අර female circumsicion වගේ ඒවා නැතුව. )
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Look, I don't like American either. But I still think they are the lesser of the two evils. They at least respect individual freedom. I don't like Fox news at all, and I know about this Christian vs. Muslim thing too. But if I had to pick somebody to back, I'd still pick Americans, because they'd still be more tolerable to live with than Islam extremists. :):)

    yeah I am with you in this time. both sides are not better.but compare with regular Muslims ,regular Americans are thousands times better. you have got freedom in US and the country is much more peaceful,open minded, anyone can come up even from street to white house. I just don't like American Government NOT AMERICANS.!! :eek:
    Americans are also suffering from this nonsense war and government makes this more worse. :>
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Osama deserved to die like a rat but the reality is Osama is one of the finest products by CIA as he was in allied with USA back in 1980's.

    US presidents Jimmy Carter and Ronald Reagan publicly supported Osama and he was given covert financial aids during the Soviet Invasion of Afganistan. USA played a major key role in forming Islamic Jihad Mujahadeen headed by Osama Bin Laden.

    Finally they destroyed their own product. :yes:
     
    Last edited:

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    :lol::lol::lol: Jihad means kill anyone who do anything against Islam, what was Bin ladans goal ? he wanted all Americans out from the Holy Land ( Arabic countries) Jihad is a kind of a terrorism and you "as a Muslim" Defending Terrorism mr Shiyan

    wadak naa ban moo uttara denne naaa!!!!

    That is how this system of terrorism works...... Leaders preach stories about a "mission from god or country" and idiots beleive it!!!! It's not the fault of the followers they really beleove that they are fighting for a real cause...... But they cant explain why they r fighting........
     
    • Like
    Reactions: Thief

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    wadak naa ban moo uttara denne naaa!!!!

    That is how this system of terrorism works...... Leaders preach stories about a "mission from god or country" and idiots beleive it!!!! It's not the fault of the followers they really beleove that they are fighting for a real cause...... But they cant explain why they r fighting........

    end of the day Innocent people getting killed for no reason and the economy is getting worst