.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
ah 3rd place?? :lol: cool. Thankz mata vote karapu hamotama!!! oyalata wadi wadiyen labewa !! :D:D:D and thnx maduranga_it nominate karata mawa!!

Hey hii :) ;)
1st time EK eke dakke... daka ganna aasaawen hitiye me poll eke oyaage nama dakka thappare idala :P
 

djnish

Member
Dec 20, 2008
362
11
0
machan most popular wenne wadagath thread dala ea atharain kattiya athara janpriya wena kenek neda.
chat kara kiyala most popular wenne nane ban chat krannet seemitha pirisak ekka.
just told my idea.
 
:)

wadiya hondai ban. pawi pawi inna puluwan digatama.
:sorry::sorry: ekath ban fun wadak ;)

meke attama inne most popular memberslada :rolleyes:
i doubt it
mokada man goda aya dakket adamay

ow machan, mehemai yam pirisak kama denatama daka ganna baa nee eg: r, girl wage aya EK eka patan gatta kalle idala active okomawage danawa eeti dan eya lanakwe nowana nisa enne 3.00 a.m wagee ee time ekata inna aya danawa :P

machan most popular wenne wadagath thread dala ea atharain kattiya athara janpriya wena kenek neda.
chat kara kiyala most popular wenne nane ban chat krannet seemitha pirisak ekka.
just told my idea.

most valuable thread api wenama toranawa nee, meka ban most popular member anika ek eke girsla gen hoda thread danna thilzz,maheshi wage aya thama kohomath.. ;)
anika thama thilz kohetma chat thread wala naa,maheshith wadiya naa
 

djnish

Member
Dec 20, 2008
362
11
0
:sorry::sorry: ekath ban fun wadak ;)



ow machan, mehemai yam pirisak kama denatama daka ganna baa nee eg: r, girl wage aya EK eka patan gatta kalle idala active okomawage danawa eeti dan eya lanakwe nowana nisa enne 3.00 a.m wagee ee time ekata inna aya danawa :P



most valuable thread api wenama toranawa nee, meka ban most popular member anika ek eke girsla gen hoda thread danna thilzz,maheshi wage aya thama kohomath.. ;)
anika thama thilz kohetma chat thread wala naa,maheshith wadiya naa
ye that ur choice.
anyway since these are not officially doesn't matte have fun. :yes:
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
නිවැරදි ආකාරයටම 2011 මැය් මස 02 දින පෙරවරු 10.22 ට poll එක අවසන් වූ බව සතුටින් දැන්වීමට කැමතෙමි.නමුත් පෙර සදහන් කල ආකාරයට 12.00 a .m ට poll එක අවසන් කල නොහැකි වුයේ poll එක අරබන විට පැය ගණනින් නොව දින ගණනින් සටහන් කරන නිසාය එනම් මා එදින 10.22 සිට දින 2ක් ඉදිරියට අවසන් දිනය ලෙස සටහන් කරන ලදී.
තවද එළකිරියේ ක්‍රියාකාරී සාමාජිකයන් 350 පමණ vote 200 ලැබීමට හේතුව ලෙස දකිනුයේ පෙර සටහන් කල තරග කරුවන් කිහිපදෙනෙක් ඔව්න්ගේ පව්ද්ගලික හේතුන් මත නික්ම යාම නිසා, ඔව්න්ට හිමි චන්ද ද සටහන් නොවන බැවිනි .නමුත් vote 200 යනු ද සැලකිය යුතු ප්‍රමාණයක් ලෙස දකිමි .

නිල වශයෙන් තරගය තවම අවසන් වී නොමැත, මගේ මැදිහත් වීමෙන් සියලුම චන්දය බාවිතා කල සාමාජිකයන් ගේ තොරතුරු සොයා බලා තරග නීති වලට අනුකුල චන්ද පමණක් සටහන් කෙරෙනු ඇත.


සියලුම තරග කරුවන්ට සුබ පතමි තවද මෙම තරගය වර්ණවත් කිරීමට තරග කරුවන් ලබා දුන් සහයෝයගට ස්තුතිය පලකරමි.යම් හෙයකින් වරදක් සිදු වුනි නම් කාරුණික සමාව අපේක්ෂා කරමි. තවද තරගය සාර්ථක කර ගැනීමට චන්ද ලබා දුන් ඔබ සැමට හද පිරි ස්තුතිය පලකරමි.


සියලු චන්ද ගණනය කර, වසරේ හොදම ඔබට කිරිලු පලදවමින් නැවත හැකි ඉක්මනින් හමු වෙමු ...............................


award.jpg


මේකෙන් අයින් වෙච්ච අය චන්ද 150 තියා 30 වත් අරගෙන තිබ්බේ නැහැ. බොරු කියන්න එපා මචන්
 

මේකෙන් අයින් වෙච්ච අය චන්ද 150 තියා 30 වත් අරගෙන තිබ්බේ නැහැ. බොරු කියන්න එපා මචන්
සහෝ: මට නම් ඔය vote ගණන ප්‍රස්නයක් නෙවි ,,active මෙම්බෙර්සලා 350 කින් 200 කියනේ හොද ගානක්,අනික agresha poll එකෙන් යන්ඩ කලින් 3rd place,අනික - Mysterious ටත් එහෙමි උබ අද ඇවිත් එහෙම නෑ කියනේ කොහොමද
.අනික මේකේ හොදම බොරුවට සමානයක් දේනේ නෑ එතින් බොරු කිවම මට උබ මොකුත් දෙනවා ද
:P