.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .
.::Most Popular Member(female) of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

it.png

award.jpg


එළකිරි.කොම් හි 2010-2011 වසරේ හොඳම සාමාජිකාව තේරීමට ( එළකිරි සම්මාන උළෙලට සමගාමීව ) විනිශ්චය මණ්ඩලය විසින් ඉහත සඳහන් නම් නිර්දේශ කර ඇත .. මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමු ..

#තරග කරුවන් ගැන යමක් :)



1.reshadie
image.php


2.natasha24f
image.php


3.jzzy
image.php


4.- Mysterious-

5.||~R_girl~||
image.php


6.thilzz
image.php


7.Anjala_88
image.php




8.*maheshi*
image.php


වැදගත්.
#තරග කරුවන් වෙත.
හුදෙක්ම මෙම තරගය එළකිරියේ නව සාමාජිකයන් හට ආදර්ශයක් ලෙස පවත්වන අතර ,;)කිසි ලෙසකින් වත් ඔබට මඩ ගැසීමට හෝ වෙන යම් හිරිහැරයක් වීමට විනිසුරු මණ්ඩලය ඉඩ නොතබන ඇත:no:;)ඔබගේ කාරුණික සහයෝගයද අප බලාපොරොත්තු වෙමු :yes:

#එළකිරි සමාජිකින් වෙත.
කරුණාකර ඔබේ වටිනා චන්දය නිවැරදි ලෙස බාවිතා කරන්න.තරග කරුවන් හට මඩ ප්‍රහාර එල්ල කිරීමෙන් ද වලකින්න

දින 2ක් ඇතුලට poll එක අවසන් වීමට නියමිත නිසා මාහට poll එක edit කල නොහැකි බව කරුණාවෙන් සලකන්න


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්,


# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

# මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි .

වැඩි විස්තර සඳහා >>


POLL එක ආරම්භ වන්නේ 2011.04.30 උදෑසන අවසාන වන්නේ 2011.05.02 රෑ 12.00


තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම

Thushky1993

විනිශ්චය මණ්ඩලය

Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil



*******************************************
Poll Edited
precious , - Mysterious - and agresha requested to remove their names from poll

Moderator
ok mod/ ;)
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,754
693
0
Beaver Land
මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

මිල ගණන් මෙසේය...

4 votes = 15 +rep
3 votes = 10 +rep
2 votes = 5 +rep

මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..


ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

;););)
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,528
    479
    83
    ***find me if u can***
    මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

    මිල ගණන් මෙසේය...

    4 votes = 15 +rep
    3 votes = 10 +rep
    2 votes = 5 +rep

    මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..


    ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

    ;););)
    :shocked::shocked::shocked:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,987
    811
    0
    Searching...
    නියමයි.....:) හොද තරගයක් බාලා ගන්න පුලුවන් වේවි.....:yes:

    තරග වදින සියලුම සාමාජිකාවන්ට මගේ උනුසුම් සුභ පැතුම්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    31,815
    1,115
    113
    nEAR the hEAVAN
    මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...


    මිල ගණන් මෙසේය...

    4 votes = 15 +rep
    3 votes = 10 +rep
    2 votes = 5 +rep

    මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..

    ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ


    ;););)


    maru maru

    :lol::lol::lol: