සත්‍යය කුමක්ද​??? (only for the open minded Buddhist)

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
සත්‍යය කුමක්ද​??? (only for the open minded Buddhist)

මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය​

























Jayarathna Pathiraarachchi is a self motivated philosopher, historian and explorer. He lives in the Western Province of Sri Lanka. He had traveled into the out reaches of this country in his exploration of the true facts of the Lost Civilization and Heritage of Sri Lanka, which was formally known as Seylan, Ceylon or Heladeepa.
SOURCE : http://www.jayarathna-pathiraarachchi.co.cc/index.php?page=home&lan=EN

the-truth-is-out-there-t-shirt-vintage-t-shirt-review-road-kill-t-shirts-road-kill-t-shirts-1.jpg

 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
ela. good post. thanx for sharing :D
My pleasure bro... Just watch all the videos when ever u find a free time. U will be amazed. :yes:
බුක්මාර්ක් එකක් දාගත්තා මචන්...වීඩියෝ ටික හිමීට බලන්නම්...:):cool:
එල එල මචං... බලලා ඉවර වෙලා comment 1ක් දාන්නකෝ... :)
 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
Thanks macho
U r welcome macho... :)
tnx machan... :)
this host looks like some one i know..whats his name?
is it a person named Dhaham Binduhewa.
Mmmm... I cn't rem his name exactly bt I think u r correct. I will try to find his name. :)
බලන්න ඕන හිමිට .........
බලන්නකෝ, ඇත්තක් තියෙනව කියල හිතුනොත් දිගටම තොරතුරු හොයන්න​. මොකද මේ අපේ ඉතිහාසය නිසා... :)
 

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
kowru hari dannawada ara Ravana king ge body eka tiyenne koheda kiyala? Mr Jayaratna kiyanne mommy wela tiyenawa kiyala. 2008 wala indian researches la wagayak eeka dakala tiyenawa.

ee dead body 1 gana danna kenek kiyapallakoo
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
Jayarathna Pathiraarachchi කියනදේ ඇත්තක් තියෙනවා කියලා තේරෙනවා.

මචන් මේ මම අර ගාල්ලේ මෛත්‍රී බුදුන් යැයි කියන පුද්ගලයා කියපුවා ටිකක් දාපු නෙඩ් එකක් - http://www.elakiri.com/forum/showthread.php?t=1119628

මෛත්‍රී බුදුන්:), නොමැරුණු මහා මායා දේවි ගැන ගොඩක් විස්තර කියනවා මට ඇහිල තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාවනා රජු ගැනත් අපි අහල නැති කතා බොහොමයක් කියනවා. සියළුම බුදුවරුන් ලංකාවේ පහළ වූ බව(හරියට එයා වගේ).

ඔබට මේ පිළිබදව Jayarathna Pathiraarachchi මහතාට කියන්න පුළුවන් ද? ඔහුගේ අදහස් අපිට කියන්න පුළුවන් ද?
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
ඒ මෛත්‍රී බුදුන් නැමැත්තා කියනවා, ලංකාවතාර සූත්‍රය(දැන් පාවිච්චි කරන්නේමහායාන උදවිය) නමැති සූත්‍රය යනු රාවනා රජුට දේශනා කළ එකක් බව කියනවා.

ඒක ඇත්තද කියලා ඒ මහත්තයගෙන් අහල කියන්න පුළුවන් ද? හැමෝගෙම ඇනගැනීම පිනිස.
 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
ඒ මෛත්‍රී බුදුන් නැමැත්තා කියනවා, ලංකාවතාර සූත්‍රය(දැන් පාවිච්චි කරන්නේමහායාන උදවිය) නමැති සූත්‍රය යනු රාවනා රජුට දේශනා කළ එකක් බව කියනවා.
ඒක ඇත්තද කියලා ඒ මහත්තයගෙන් අහල කියන්න පුළුවන් ද? හැමෝගෙම ඇනගැනීම පිනිස.

කාශ්‍යප බුදුන් විසින් තමයි ලංකාවතාර සූත්‍රය රාවණා රජුට දේශනා කරලා තියෙන්නේ. ඒ කරුණ නම් නිවැරදී. :)
[ඒත් ඒ තැනැත්තා කියන හැමදේම නම් පිළිගන්න පුලුවන් කියල මම කිව්වේ නෑ]