ඕක ත්රෙඩ් එකක් දාපං....කට්ටියම බලලා හිනා වෙයි......
![]()
දැන් මොකද කරන්නෙ
උබත් ඔසාම වගේ කොන නැතුව ඇමරිකාවෙන් බෝම්බයක් කාල මැරෙයිද 
ඕක ත්රෙඩ් එකක් දාපං....කට්ටියම බලලා හිනා වෙයි......
![]()
උබත් ඔසාම වගේ කොන නැතුව ඇමරිකාවෙන් බෝම්බයක් කාල මැරෙයිද 
දැන් මොකද කරන්නෙඋබත් ඔසාම වගේ කොන නැතුව ඇමරිකාවෙන් බෝම්බයක් කාල මැරෙයිද
![]()


මොකක්ද මෙතන වෙන්නේ. ලාඩන් අයියා මැරිලා නැතෙයි

මොකක්ද මෙතන වෙන්නේ. ලාඩන් අයියා මැරිලා නැතෙයි

ඌ මෙතන මාර ප්රශ්නයක් වෙලා....
මෙතන ත්රස්තවාදීන් දෙන්නෙක් එකිනෙකා මරාගන්න එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ඇමරිකාව කියන ත්රස්තවාදියා බින් ලාඩන් කියන එකාව මරපු එක. බින් ලාඩන් නම් ඉවරයි නමුත් ඇමරිකාව නම් තවම ඉන්නවා. භයානකම තත්වය නම් ඉතිරි වෙලා ඉන්න එකා අපේ රටටත් හොට දාන්න එන එක. තව ටික කාලේකින් ලංකාවත් ලිබියාව වගේ වෙයි. නේටෝ ආක්රමණයක් ඇවිල්ලා මුලු රටම විනාශයට යයි. ඇමරිකාව එකසත් ජාතීන්ගේ සංවිධානයත් තමන්ගේ සාක්කුවේ දාගෙන ඉවරයි. මේක හරියට ගමේ චන්ඩියා නඩුකාර උන්නාන්සේටත් පගාව දීලා තමන්ගේ මගඩි වැඩ සාධාරනීකරණය කර ගන්න එක වගේ.
ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් වලින් ලංකාව බේරගන්න හැමෝම මේ වෙලාවෙදී එකතු වෙන්න ඕනේ. නැත්නම් ලඟඳිම මේ රටට ආර්ථික සම්භාධක වැටිලා අපි හැමෝම පාරට වැටෙන්න පුලුවන්.



I agree.. 



i'm a terrorist...........Lol wtf is going on here ? Shiyan machan summarize karala kiyapan monawada wenne kiyala :S okkoma kiyawanna kammali.![]()

dude ur saying he screwed islam ok...then y would god support him......![]()

so thank Americans for saving Islam instead of blaming them hehe![]()