Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
පූජනීය ස්ථානවල බැලුවොත් වැරදියි පාරේ බැලුවොත් හරි....:lol:
දැන් ඔයාට ඒ ගැහැණු ඇවිල්ලා කිව්වද ඒගොල්ලෝ ඒවා අදීන්නේ අකමැත්තෙන් කියලා.....ඒගොල්ලොන්ට ගේ ඇතුලේ ඕනම ඇඳුමක් අදින්න පූළුවන්..ඒලියට යනකොටත් ඕනම ඇදුමක් ඇදලා ඊට උඩින් ඔයා කියන ඇදුම අදින්න ඕනේ....එක එක තැන්වලට එක එක විදිහට අදිනවට වඩා හොදනැද්ද කාටත් කරදරයක් නැතුව හැම තැනම් එක වගේ හිටියොත්....:)

ඔව්. අපිත් එක්ක හිටපු මුස්ලිම් girls ල කවුරුවත් කැමති නෑ ඔලුව වහන්න. එයාල වහන්නෙත් නෑ. ඉතින් අර ගෑනු විතරක් හැමෝම එහෙම වහගෙන ඉන්න කැමති වෙන්නේ නෑ නේ. ඔයා දැකල නැතුවට ඕන තරම් සිද්දි මේ ලෝකේ තියෙනවා ඒවාට අකමැති වුනු ගෑනුන්ට දඬුවම් දීපු. ආගමික ස්ථාන වලට ඇස දෙක පවා වහගෙන යන්න කියන්නේ නෑ. අපි කැමති ඇඳුමක් ඇඳගෙන ඒවාට යනවා. අනික පාර කියන්නේ හැමෝම යන තැන. ඒකට නීති දාන්න කාටවත් බැහැ.
නෑ. එක එක තැන්වලට තමන් කැමති විදියට අඳින එක මිනිස්සුන්ගේ අයිතියක්. ඕන කෙනෙකුට තමන් කැමති විදියට අඳින්න පුළුවන් වෙන්න ඕන. මම පන්සලට අඳින එක නෙවෙයි වෙන ගමනක් යනකොට අඳින්නේ. පාර්ටි එකකට අඳින්නේ තවත් දෙයක්. එක ඒ ඒ කෙනාගේ කැමැත්ත මිසක් වෙන කෙනෙකුට එකට නීතියක් දල regulate කරන්න බැහැ. කවුරුවත් අඳින එකෙන් කාටවත් කරදරයක් වෙන්නේ කොහොමද? තමන්ට ඕන විදියට අඳින්න නැති එකයි කරදරේ.

අනික ඒ ගෑනුන්ට තියෙන එකම කරදරේ තමන්ට ඕන ඇඳුමක් අඳින්න නැති එක විතරක් නම් නෙවෙයි. එයාලගේ මුළු ජීවිතේම හිර ගෙයක් වගේ නේ. හැමදාම මිනිස්සු කියන හැටියට හිර වෙලා ඉන්න වුනාම.
 
  • Like
Reactions: Thief

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

වැල් බයිලා....:dull: ඔයා ඇන්දත් එකයි හෙළුවෙන් ගියත් එකයි කවුද බලන්නේ....:lol: කියපුටදේ පුළුවන්නම් තේරුම් ගන්න නැත්තං පු* නොදීයන්න බයිලා ගහන්නැතුව.....:lol:
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

ඔන්න ඔන්න මුස්ලිමි මිනිස්සු ගෑනුංට සලකන හැටි :shocked: මේක අරාබිය නෙවෙයි ගෑනුන්ට බල්ලන්ට වගේ බනින්න. වැදගත් විදිහට ගෑනු අයට කතාකරන්න ඉගෙනගන්න ගොං හම්බය :frown:
 
elama_buwa

Member
Apr 8, 2011
4
0
1
sirajstc..Are you try to tell Osama is clean?..Umbe hondata kiyanne. katai pukai wahagena indapan.Osamawa hoyagathanan umbawa hoyaganna eka nsa ekata prashnayak newei
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මෙතන අපේ එළකිරි සහොදර සහෝදරියො මේකට කතා කලා කියල මම නම් හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා....මොන මට්ටමෙන් ආවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. තමන් විශ්වාස කරන දේ අන්‍යයන් මත ආයුධ බලයෙන් පැටවීම. එතනදි ඇත්තට ඉඩක් නැහැ. අපි විශ්වාස කරන දේ, දකින දේ සහ අත්විදින දේ එක්ක සංසන්දනය කළාම අපට ඉස්ලාම් ආගමේ සමහර කරුණු ගැන ප්‍රශ්න තියනවා ඒක ඇත්ත. නමුත් අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදි අනිත් ආගම්වල මති මතාන්තර උහුලගෙන ඉන්න. ඒ අපි ශිෂ්ඨ සම්පන්න නිසා. ඉතින් අනිත් අය ඉවසන කොට උන්ට හෝල් සේල් එකේ ** අරින්න එන එකනම් අනුමත කරන්න කොහෙත්ම බෑ. සමහර අවස්ථාවලදි එහෙම කරන්න එනකොට තමයි අනිත් මිනිස්සුත් ආයුධ අතට ගන්නේ....ඉතින් මම නම් හිතන්නේ සියළුම ආගමිකයින් "දැඩිමතධාරී" (hardcore) වෙන්නේ නැතුව තම තමන් ගේ ආගම අදහගෙන ඉන්නවනම් හොදයි කියලා. මට බුද්ධාගම අනුගමනය කිරීමේ නිදහස වගේම මගේ අසල්වැසියට කිතුණුවෙකුවීමේ හෝ ඉස්ලාම් භක්තිකයෙකු වෙන්න නිදහස මමනම් හිතන්නේ තියෙන්න ඕන. නමුත් මගේ අසල්වැසි ඉස්ලාම් භක්තික සහෝදරයා මගේ නංගිට කියනව නම් "ජිල්බාබ් ඇදපන් නැත්නම් මරණවා" කියල, අන්න ඉතින් නිකන් හොදට තියෙන පු* ටිංකිරි ගාගන්න වෙන වැඩක් ඒක, එතුමට. සිද්දවුණේ ඒ වගේ දෙයක්. මොකටද අමෙරිකානුවන් මරන්න ඕන ඔවුන් කිතුනුවන් වීමේ වරදට.....? මම නම් හිතන්නේ අමෙර්කානුවන් මරණව නම් මරන්න වෙන හේතු ඕන තරම් තියනවා. නමුත් ආගම හේතුවක් නෙවෙයි.

    මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්‍රස්තවාදියෙක් සහ ත්‍රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්‍රස්තවාදියෙක්, ලෝකෙටම ත්‍රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්‍රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!

    :yes::yes::yes::yes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔන්න ඔන්න මුස්ලිමි මිනිස්සු ගෑනුංට සලකන හැටි :shocked: මේක අරාබිය නෙවෙයි ගෑනුන්ට බල්ලන්ට වගේ බනින්න. වැදගත් විදිහට ගෑනු අයට කතාකරන්න ඉගෙනගන්න ගොං හම්බය :frown:

    කවුද දන්නේ ඒකි ගෑණියෙක් කියලා....:lol: මුලින්ම කියන්න එපැයි බොල...:lol: මේකේ ගෑණූද පිරිමිද කියලා හොයන්න විදිහක් නැහැනේ.....:dull:
    උඹවගේ ගේ කුරුල්ලෝනම් දැක්කම අඳුරගන්න පූලූවන්.....:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කවුද දන්නේ ඒකි ගෑණියෙක් කියලා....:lol: මුලින්ම කියන්න එපැයි බොල...:lol: මේකේ ගෑණූද පිරිමිද කියලා හොයන්න විදිහක් නැහැනේ.....:dull:
    උඹවගේ ගේ කුරුල්ලෝනම් දැක්කම අඳුරගන්න පූලූවන්.....:lol:

    ගෑනිගෙයි මිනිහගෙයි වෙනස අදුරගන්න බැරි ජිහාඩ් හම්බයෙක්ද බන් උබ :lol::lol: මොනව වුනත් බයිට් වුනහම බැනල එලවන්න හදන එක චා නේද :yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    වැල් බයිලා....:dull: ඔයා ඇන්දත් එකයි හෙළුවෙන් ගියත් එකයි කවුද බලන්නේ....:lol: කියපුටදේ පුළුවන්නම් තේරුම් ගන්න නැත්තං පු* නොදීයන්න බයිලා ගහන්නැතුව.....:lol:

    කියපු දේ තේරුම් ගන්න බැරි ඔයාට නේ. ඔයා කරන්නේ ඒ අයගේ අයිතිවාසිකම් නැති කරන එක අනුමත කරන එක. මම අඳින එක කාටවත් වැඩක් නෑ තමයි. එක මගේ වැඩක්. ඉතින් කවුරුවත් එක ගැන නීති දාන්න ඕන නෑ. ඒ වගේම තමයි ලෝකේ අනික් ගානුන්ටත් එහෙම නීති දාන්න ඕන නෑ. එයාල කැමති දෙයක් ඇන්දම වෙන කවුරුවත් එක බලන්න ඕන නෑ. :lol::lol:

    එත් ඉතින් ගෑනියෙකුට කතා කරන්න දෙන්නේ නැති ඔයා කොහොමද එයාලට මනුස්ස විදියට සලකන්නේ? ඔයාලගේ ආගමෙන්ම කොහොමත් ගෑනු ගැන පහත් විදියට නේ හිතන්නේ, නේද? එකනේ ඔයා වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැත්තේ? අය්යෝ! ඔයාට කියන දේට උත්තරයක් නැති උනාම ඔහොමවත් කියල හිත හදාගන්න.
    :lol::lol::lol: :P :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන ත්‍රස්තවාදීන් දෙන්නෙක් එකිනෙකා මරාගන්න එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ඇමරිකාව කියන ත්‍රස්තවාදියා බින් ලාඩන් කියන එකාව මරපු එක. බින් ලාඩන් නම් ඉවරයි නමුත් ඇමරිකාව නම් තවම ඉන්නවා. භයානකම තත්වය නම් ඉතිරි වෙලා ඉන්න එකා අපේ රටටත් හොට දාන්න එන එක. තව ටික කාලේකින් ලංකාවත් ලිබියාව වගේ වෙයි. නේටෝ ආක්‍රමණයක් ඇවිල්ලා මුලු රටම විනාශයට යයි. ඇමරිකාව එකසත් ජාතීන්ගේ සංවිධානයත් තමන්ගේ සාක්කුවේ දාගෙන ඉවරයි. මේක හරියට ගමේ චන්ඩියා නඩුකාර උන්නාන්සේටත් පගාව දීලා තමන්ගේ මගඩි වැඩ සාධාරනීකරණය කර ගන්න එක වගේ.
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලින් ලංකාව බේරගන්න හැමෝම මේ වෙලාවෙදී එකතු වෙන්න ඕනේ. නැත්නම් ලඟඳිම මේ රටට ආර්ථික සම්භාධක වැටිලා අපි හැමෝම පාරට වැටෙන්න පුලුවන්.

    මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්‍රස්තවාදියෙක් සහ ත්‍රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්‍රස්තවාදියෙක්, ලෝකෙටම ත්‍රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්‍රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!

    දැංවත් ඇත්ත තත්ත්වය තේරුම් ගනිල්ලා.......අනතුර එනව කියන සංඥාව තමයි මේ....!!!!
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කියපු දේ තේරුම් ගන්න බැරි ඔයාට නේ. ඔයා කරන්නේ ඒ අයගේ අයිතිවාසිකම් නැති කරන එක අනුමත කරන එක. මම අඳින එක කාටවත් වැඩක් නෑ තමයි. එක මගේ වැඩක්. ඉතින් කවුරුවත් එක ගැන නීති දාන්න ඕන නෑ. ඒ වගේම තමයි ලෝකේ අනික් ගානුන්ටත් එහෙම නීති දාන්න ඕන නෑ. එයාල කැමති දෙයක් ඇන්දම වෙන කවුරුවත් එක බලන්න ඕන නෑ. :lol::lol:

    එත් ඉතින් ගෑනියෙකුට කතා කරන්න දෙන්නේ නැති ඔයා කොහොමද එයාලට මනුස්ස විදියට සලකන්නේ? ඔයාලගේ ආගමෙන්ම කොහොමත් ගෑනු ගැන පහත් විදියට නේ හිතන්නේ, නේද? එකනේ ඔයා වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැත්තේ? අය්යෝ! ඔයාට කියන දේට උත්තරයක් නැති උනාම ඔහොමවත් කියල හිත හදාගන්න.
    :lol::lol::lol: :P :P

    අනේ පැටියෝ කවුද පැටියෝ දන්නේ ඔයා ගෑණියෙක් කියලා.....:dull::lol: