effin ABin Laden is the terrorist & bugger died like a bitch!![]()

effin ABin Laden is the terrorist & bugger died like a bitch!![]()

පූජනීය ස්ථානවල බැලුවොත් වැරදියි පාරේ බැලුවොත් හරි....
දැන් ඔයාට ඒ ගැහැණු ඇවිල්ලා කිව්වද ඒගොල්ලෝ ඒවා අදීන්නේ අකමැත්තෙන් කියලා.....ඒගොල්ලොන්ට ගේ ඇතුලේ ඕනම ඇඳුමක් අදින්න පූළුවන්..ඒලියට යනකොටත් ඕනම ඇදුමක් ඇදලා ඊට උඩින් ඔයා කියන ඇදුම අදින්න ඕනේ....එක එක තැන්වලට එක එක විදිහට අදිනවට වඩා හොදනැද්ද කාටත් කරදරයක් නැතුව හැම තැනම් එක වගේ හිටියොත්....![]()
so thank Americans for saving Islam instead of blaming them hehe![]()




never...
by killing the leader, it doesnt mean they have eradicated al-qaedia.....
i wish them all the best.....![]()
very soon gadafi will be in the Listnever...
by killing the leader, it doesnt mean they have eradicated al-qaedia.....
i wish them all the best.....![]()

ඔව්. අපිත් එක්ක හිටපු මුස්ලිම් girls ල කවුරුවත් කැමති නෑ ඔලුව වහන්න. එයාල වහන්නෙත් නෑ. ඉතින් අර ගෑනු විතරක් හැමෝම එහෙම වහගෙන ඉන්න කැමති වෙන්නේ නෑ නේ. ඔයා දැකල නැතුවට ඕන තරම් සිද්දි මේ ලෝකේ තියෙනවා ඒවාට අකමැති වුනු ගෑනුන්ට දඬුවම් දීපු. ආගමික ස්ථාන වලට ඇස දෙක පවා වහගෙන යන්න කියන්නේ නෑ. අපි කැමති ඇඳුමක් ඇඳගෙන ඒවාට යනවා. අනික පාර කියන්නේ හැමෝම යන තැන. ඒකට නීති දාන්න කාටවත් බැහැ.
නෑ. එක එක තැන්වලට තමන් කැමති විදියට අඳින එක මිනිස්සුන්ගේ අයිතියක්. ඕන කෙනෙකුට තමන් කැමති විදියට අඳින්න පුළුවන් වෙන්න ඕන. මම පන්සලට අඳින එක නෙවෙයි වෙන ගමනක් යනකොට අඳින්නේ. පාර්ටි එකකට අඳින්නේ තවත් දෙයක්. එක ඒ ඒ කෙනාගේ කැමැත්ත මිසක් වෙන කෙනෙකුට එකට නීතියක් දල regulate කරන්න බැහැ. කවුරුවත් අඳින එකෙන් කාටවත් කරදරයක් වෙන්නේ කොහොමද? තමන්ට ඕන විදියට අඳින්න නැති එකයි කරදරේ.
අනික ඒ ගෑනුන්ට තියෙන එකම කරදරේ තමන්ට ඕන ඇඳුමක් අඳින්න නැති එක විතරක් නම් නෙවෙයි. එයාලගේ මුළු ජීවිතේම හිර ගෙයක් වගේ නේ. හැමදාම මිනිස්සු කියන හැටියට හිර වෙලා ඉන්න වුනාම.
ඔයා ඇන්දත් එකයි හෙළුවෙන් ගියත් එකයි කවුද බලන්නේ....
කියපුටදේ පුළුවන්නම් තේරුම් ගන්න නැත්තං පු* නොදීයන්න බයිලා ගහන්නැතුව.....
වැල් බයිලා....ඔයා ඇන්දත් එකයි හෙළුවෙන් ගියත් එකයි කවුද බලන්නේ....
කියපුටදේ පුළුවන්නම් තේරුම් ගන්න නැත්තං පු* නොදීයන්න බයිලා ගහන්නැතුව.....
![]()
මේක අරාබිය නෙවෙයි ගෑනුන්ට බල්ලන්ට වගේ බනින්න. වැදගත් විදිහට ගෑනු අයට කතාකරන්න ඉගෙනගන්න ගොං හම්බය 
haha u again support them! man let it go the thing you are hiding inside, post it out loud!!
"Im a typical Muslim so I love Bin Laden"![]()

damn i din say that i support him, did i...

damn i din say that i support him, did i...
![]()
maybe um a typical Muslim but i dont love him....![]()

මෙතන අපේ එළකිරි සහොදර සහෝදරියො මේකට කතා කලා කියල මම නම් හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා....මොන මට්ටමෙන් ආවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. තමන් විශ්වාස කරන දේ අන්‍යයන් මත ආයුධ බලයෙන් පැටවීම. එතනදි ඇත්තට ඉඩක් නැහැ. අපි විශ්වාස කරන දේ, දකින දේ සහ අත්විදින දේ එක්ක සංසන්දනය කළාම අපට ඉස්ලාම් ආගමේ සමහර කරුණු ගැන ප්‍රශ්න තියනවා ඒක ඇත්ත. නමුත් අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදි අනිත් ආගම්වල මති මතාන්තර උහුලගෙන ඉන්න. ඒ අපි ශිෂ්ඨ සම්පන්න නිසා. ඉතින් අනිත් අය ඉවසන කොට උන්ට හෝල් සේල් එකේ ** අරින්න එන එකනම් අනුමත කරන්න කොහෙත්ම බෑ. සමහර අවස්ථාවලදි එහෙම කරන්න එනකොට තමයි අනිත් මිනිස්සුත් ආයුධ අතට ගන්නේ....ඉතින් මම නම් හිතන්නේ සියළුම ආගමිකයින් "දැඩිමතධාරී" (hardcore) වෙන්නේ නැතුව තම තමන් ගේ ආගම අදහගෙන ඉන්නවනම් හොදයි කියලා. මට බුද්ධාගම අනුගමනය කිරීමේ නිදහස වගේම මගේ අසල්වැසියට කිතුණුවෙකුවීමේ හෝ ඉස්ලාම් භක්තිකයෙකු වෙන්න නිදහස මමනම් හිතන්නේ තියෙන්න ඕන. නමුත් මගේ අසල්වැසි ඉස්ලාම් භක්තික සහෝදරයා මගේ නංගිට කියනව නම් "ජිල්බාබ් ඇදපන් නැත්නම් මරණවා" කියල, අන්න ඉතින් නිකන් හොදට තියෙන පු* ටිංකිරි ගාගන්න වෙන වැඩක් ඒක, එතුමට. සිද්දවුණේ ඒ වගේ දෙයක්. මොකටද අමෙරිකානුවන් මරන්න ඕන ඔවුන් කිතුනුවන් වීමේ වරදට.....? මම නම් හිතන්නේ අමෙර්කානුවන් මරණව නම් මරන්න වෙන හේතු ඕන තරම් තියනවා. නමුත් ආගම හේතුවක් නෙවෙයි.
මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්‍රස්තවාදියෙක් සහ ත්‍රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්‍රස්තවාදියෙක්, ලෝකෙටම ත්‍රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්‍රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!




ඔන්න ඔන්න මුස්ලිමි මිනිස්සු ගෑනුංට සලකන හැටිමේක අරාබිය නෙවෙයි ගෑනුන්ට බල්ලන්ට වගේ බනින්න. වැදගත් විදිහට ගෑනු අයට කතාකරන්න ඉගෙනගන්න ගොං හම්බය
![]()
මුලින්ම කියන්න එපැයි බොල...
මේකේ ගෑණූද පිරිමිද කියලා හොයන්න විදිහක් නැහැනේ.....

කවුද දන්නේ ඒකි ගෑණියෙක් කියලා....මුලින්ම කියන්න එපැයි බොල...
මේකේ ගෑණූද පිරිමිද කියලා හොයන්න විදිහක් නැහැනේ.....
උඹවගේ ගේ කුරුල්ලෝනම් දැක්කම අඳුරගන්න පූලූවන්.....![]()

මොනව වුනත් බයිට් වුනහම බැනල එලවන්න හදන එක චා නේද 
වැල් බයිලා....ඔයා ඇන්දත් එකයි හෙළුවෙන් ගියත් එකයි කවුද බලන්නේ....
කියපුටදේ පුළුවන්නම් තේරුම් ගන්න නැත්තං පු* නොදීයන්න බයිලා ගහන්නැතුව.....
![]()





u didn't but u sound like.... so say it & finish this...![]()

මෙතන ත්රස්තවාදීන් දෙන්නෙක් එකිනෙකා මරාගන්න එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ඇමරිකාව කියන ත්රස්තවාදියා බින් ලාඩන් කියන එකාව මරපු එක. බින් ලාඩන් නම් ඉවරයි නමුත් ඇමරිකාව නම් තවම ඉන්නවා. භයානකම තත්වය නම් ඉතිරි වෙලා ඉන්න එකා අපේ රටටත් හොට දාන්න එන එක. තව ටික කාලේකින් ලංකාවත් ලිබියාව වගේ වෙයි. නේටෝ ආක්‍රමණයක් ඇවිල්ලා මුලු රටම විනාශයට යයි. ඇමරිකාව එකසත් ජාතීන්ගේ සංවිධානයත් තමන්ගේ සාක්කුවේ දාගෙන ඉවරයි. මේක හරියට ගමේ චන්ඩියා නඩුකාර උන්නාන්සේටත් පගාව දීලා තමන්ගේ මගඩි වැඩ සාධාරනීකරණය කර ගන්න එක වගේ.
ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් වලින් ලංකාව බේරගන්න හැමෝම මේ වෙලාවෙදී එකතු වෙන්න ඕනේ. නැත්නම් ලඟඳිම මේ රටට ආර්ථික සම්භාධක වැටිලා අපි හැමෝම පාරට වැටෙන්න පුලුවන්.
මම සතුටුවෙන්නේ හෝ දුක් වෙන්නේ නැහැ බින් ලාඩ්න් මරපු එකට. ඔහු ත්‍රස්තවාදියෙක් සහ ත්‍රස්තවාදියෙකුට ඒ උරුමය ලැබුණා. නමුත් මෙතන ජල්ලි අල්ලන සහෝදර සහෝදරියෝ තේරුම් ගන්න ඕන බින් ලාඩ්න් ට වැඩි ත්‍රස්තවාදියෙක්, ලෝකෙටම ත්‍රස්තවාදියෙක් දැන් ඉනනවා කියලා. ඒකගේ ආක්‍රමණය අපේ රටටටත් එනපාට තමා තියෙන්නේ. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික අපි සියළු දෙනාටම ඒකට මුහුණ දෙන්න වේවි. ඒකට මුහුණ දෙන්න අපට එකතු වෙන්න වෙනවා....අපි මොන කරුණකට හරි බෙදුනොත් මතක තියා ගන්න අපේ මවුබිම අනතුරේ...!!!! අමෙරිකානුවන් ලබ්බට තිබ්බ අතම තමා පුහුලටත් තියන්නේ....!!!!!
කියපු දේ තේරුම් ගන්න බැරි ඔයාට නේ. ඔයා කරන්නේ ඒ අයගේ අයිතිවාසිකම් නැති කරන එක අනුමත කරන එක. මම අඳින එක කාටවත් වැඩක් නෑ තමයි. එක මගේ වැඩක්. ඉතින් කවුරුවත් එක ගැන නීති දාන්න ඕන නෑ. ඒ වගේම තමයි ලෝකේ අනික් ගානුන්ටත් එහෙම නීති දාන්න ඕන නෑ. එයාල කැමති දෙයක් ඇන්දම වෙන කවුරුවත් එක බලන්න ඕන නෑ.
එත් ඉතින් ගෑනියෙකුට කතා කරන්න දෙන්නේ නැති ඔයා කොහොමද එයාලට මනුස්ස විදියට සලකන්නේ? ඔයාලගේ ආගමෙන්ම කොහොමත් ගෑනු ගැන පහත් විදියට නේ හිතන්නේ, නේද? එකනේ ඔයා වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැත්තේ? අය්යෝ! ඔයාට කියන දේට උත්තරයක් නැති උනාම ඔහොමවත් කියල හිත හදාගන්න.![]()
![]()
![]()

