අනේ පැටියෝ කවුද පැටියෝ දන්නේ ඔයා ගෑණියෙක් කියලා.....![]()
උබල ගෑනු මිනිස්සු ඔටුවො එහෙම වෙනස්ව අදුරගන්න දන්නෙ නැද්ද බන්


අනේ පැටියෝ කවුද පැටියෝ දන්නේ ඔයා ගෑණියෙක් කියලා.....![]()


කියපු දේ තේරුම් ගන්න බැරි ඔයාට නේ. ඔයා කරන්නේ ඒ අයගේ අයිතිවාසිකම් නැති කරන එක අනුමත කරන එක. මම අඳින එක කාටවත් වැඩක් නෑ තමයි. එක මගේ වැඩක්. ඉතින් කවුරුවත් එක ගැන නීති දාන්න ඕන නෑ. ඒ වගේම තමයි ලෝකේ අනික් ගානුන්ටත් එහෙම නීති දාන්න ඕන නෑ. එයාල කැමති දෙයක් ඇන්දම වෙන කවුරුවත් එක බලන්න ඕන නෑ.
එත් ඉතින් ගෑනියෙකුට කතා කරන්න දෙන්නේ නැති ඔයා කොහොමද එයාලට මනුස්ස විදියට සලකන්නේ? ඔයාලගේ ආගමෙන්ම කොහොමත් ගෑනු ගැන පහත් විදියට නේ හිතන්නේ, නේද? එකනේ ඔයා වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැත්තේ? අය්යෝ! ඔයාට කියන දේට උත්තරයක් නැති උනාම ඔහොමවත් කියල හිත හදාගන්න.![]()
![]()
![]()
that u like them but can't say here
![]()


උබල ගෑනු මිනිස්සු ඔටුවො එහෙම වෙනස්ව අදුරගන්න දන්නෙ නැද්ද බන්![]()


අනේ පැටියෝ කවුද පැටියෝ දන්නේ ඔයා ගෑණියෙක් කියලා.....![]()


යකෝ මොනව කිව්වත් වැරදියිනේ....
මට පැටියෝ කියන්නේ මොකටද ඔයා? ගෑනුන්ට පැටියෝ කියන එක නෙවෙයි වැදගත්කමට කතා කරනවා කියන්නේ. එක තවත් disrespect කිරීමක් විතරයි. ඔයා මගේ කවුරුවත් නෙවෙයි නේ මට එහෙම කතා කරන්න. ඔයා නම් ගෑනුන්ට තියා කාටවත් ගරු කරන්න ඉගෙන ගෙන නෑ. (කොහොමත් ඔයාල ඒවා ඉගෙන ගන්නේ නෑ නේ.)![]()

හරි අපි දන්නැහැ ඔයාම කියන්නකෝ....

i support Gaddafi.........![]()

Some Fake Pics lol
Watch carefully the photo how it was edited.
The photo published in many official websites with the news of 'Osama Bin laden dead'.
Here, it seems that the photo has been designed. The both images are same. The right side image is the original and after graphic work the left side was the result.
Judge yourself
![]()
![]()



lol ok, im busy with someone else now![]()

යකෝ මොනව කිව්වත් වැරදියිනේ....හරි අපි දන්නැහැ ඔයාම කියන්නකෝ....
![]()


මනුස්සයෙකුට නම්බු ඇතුව කතා කරන්න පැටියෝ රොටියෝ කියන්න ඕන නෑ. කුණුහරුප කියන්නේ නැතුව වැදගත් විදියට කතා කරාම ඇති. එකවත් තේරුම් ගන්න බැරි නම් ඉතින්... ඔය අසනීප වලට බෙහෙත් නෑ නේ.






islam kiyanne hoda agamak.....

eka thamange wasiyata modify karagattha ballo dan wadi.... 




maha ballawa marapu eka hodai....

habai ekak thiyenawa... "f**k off America"...


lol ok, im busy with someone else now![]()

කොහෙවත් යන මිනිහෙක් මගේ මූනට පැටියෝ කිව්වොත් නම් අතට අහුවෙන දෙකින් ගහනවා. ඒ එන්නේ හොඳකට නෙවෙයි නේ.මනුස්සයෙකුට නම්බු ඇතුව කතා කරන්න පැටියෝ රොටියෝ කියන්න ඕන නෑ. කුණුහරුප කියන්නේ නැතුව වැදගත් විදියට කතා කරාම ඇති. එකවත් තේරුම් ගන්න බැරි නම් ඉතින්... ඔය අසනීප වලට බෙහෙත් නෑ නේ.
![]()


මාර දරුණුයිනේ.....
හරි එහෙනම් නංගි කියන්නම්........

