Osama Bin Laden Is Dead but Who Is The Terrorist?

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කියපු දේ තේරුම් ගන්න බැරි ඔයාට නේ. ඔයා කරන්නේ ඒ අයගේ අයිතිවාසිකම් නැති කරන එක අනුමත කරන එක. මම අඳින එක කාටවත් වැඩක් නෑ තමයි. එක මගේ වැඩක්. ඉතින් කවුරුවත් එක ගැන නීති දාන්න ඕන නෑ. ඒ වගේම තමයි ලෝකේ අනික් ගානුන්ටත් එහෙම නීති දාන්න ඕන නෑ. එයාල කැමති දෙයක් ඇන්දම වෙන කවුරුවත් එක බලන්න ඕන නෑ. :lol::lol:

    එත් ඉතින් ගෑනියෙකුට කතා කරන්න දෙන්නේ නැති ඔයා කොහොමද එයාලට මනුස්ස විදියට සලකන්නේ? ඔයාලගේ ආගමෙන්ම කොහොමත් ගෑනු ගැන පහත් විදියට නේ හිතන්නේ, නේද? එකනේ ඔයා වැදගත් විදියට කතා කරන්නවත් දන්නේ නැත්තේ? අය්යෝ! ඔයාට කියන දේට උත්තරයක් නැති උනාම ඔහොමවත් කියල හිත හදාගන්න.
    :lol::lol::lol: :P :P
    11.gif
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අනේ පැටියෝ කවුද පැටියෝ දන්නේ ඔයා ගෑණියෙක් කියලා.....:dull::lol:

    මට පැටියෝ කියන්නේ මොකටද ඔයා? ගෑනුන්ට පැටියෝ කියන එක නෙවෙයි වැදගත්කමට කතා කරනවා කියන්නේ. එක තවත් disrespect කිරීමක් විතරයි. ඔයා මගේ කවුරුවත් නෙවෙයි නේ මට එහෙම කතා කරන්න. ඔයා නම් ගෑනුන්ට තියා කාටවත් ගරු කරන්න ඉගෙන ගෙන නෑ. (කොහොමත් ඔයාල ඒවා ඉගෙන ගන්නේ නෑ නේ.)
    :lol::lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    යකෝ මොනව කිව්වත් වැරදියිනේ....:sorry::eek: හරි අපි දන්නැහැ ඔයාම කියන්නකෝ....:lol::dull:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    Some Fake Pics lol

    Watch carefully the photo how it was edited.
    The photo published in many official websites with the news of 'Osama Bin laden dead'.
    Here, it seems that the photo has been designed. The both images are same. The right side image is the original and after graphic work the left side was the result.

    Judge yourself

    :lol::lol::lol::lol::lol:

    OMG :shocked::shocked::shocked:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    යකෝ මොනව කිව්වත් වැරදියිනේ....:sorry::eek: හරි අපි දන්නැහැ ඔයාම කියන්නකෝ....:lol::dull:

    කොහෙවත් යන මිනිහෙක් මගේ මූනට පැටියෝ කිව්වොත් නම් අතට අහුවෙන දෙකින් ගහනවා. ඒ එන්නේ හොඳකට නෙවෙයි නේ. :lol::lol::lol: මනුස්සයෙකුට නම්බු ඇතුව කතා කරන්න පැටියෝ රොටියෝ කියන්න ඕන නෑ. කුණුහරුප කියන්නේ නැතුව වැදගත් විදියට කතා කරාම ඇති. එකවත් තේරුම් ගන්න බැරි නම් ඉතින්... ඔය අසනීප වලට බෙහෙත් නෑ නේ. :P :P
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    sirajstc... ta mala panala.....:lol::lol::lol::lol::lol::lol: islam kiyanne hoda agamak.....:yes::yes::yes: eka thamange wasiyata modify karagattha ballo dan wadi.... :growl::growl::growl::frown::frown::frown:maha ballawa marapu eka hodai....:yes::yes::yes: habai ekak thiyenawa... "f**k off America"...:frown::frown::frown:
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    lol ok, im busy with someone else now :lol:

    MACHO UMBA API NODANNA GODAK DEWAL ME LOKE WENAWA

    poddak hoyala balapan osma kiyanne kawuda kiayal
    uwa haduweth U.S uwa maruweth U.S

    mama nama hithanne osama kiyala ekek maruneth naha osma kiyala ekek hitiyeth naha

    mata nam u hitiyath ekai nathath ekai
    mata nam u mokuth karala naha:lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කොහෙවත් යන මිනිහෙක් මගේ මූනට පැටියෝ කිව්වොත් නම් අතට අහුවෙන දෙකින් ගහනවා. ඒ එන්නේ හොඳකට නෙවෙයි නේ. :lol::lol::lol: මනුස්සයෙකුට නම්බු ඇතුව කතා කරන්න පැටියෝ රොටියෝ කියන්න ඕන නෑ. කුණුහරුප කියන්නේ නැතුව වැදගත් විදියට කතා කරාම ඇති. එකවත් තේරුම් ගන්න බැරි නම් ඉතින්... ඔය අසනීප වලට බෙහෙත් නෑ නේ. :P :P

    :lol::lol::lol: මාර දරුණුයිනේ.....:eek: හරි එහෙනම් නංගි කියන්නම්........:P
    අසනීපේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න බැරිද....:nerd::dull: