ඒක හරි මචෝ. එත් ඔය කියන තරන් මම මෙකේ චාටර් වැඩ කරලා තියෙනවනම් පෙන්නන්න.
ලකීයා කරලා තියෙනවනම් පෙන්නන්න. සුරා කරලා තියෙනවනම් පෙන්නන්න

මම කියනවා නෙමේ අපි හරියටම හරි කියලා අපෙත් වැරදි තියෙනවා.
ඒත් වැරද්ද පිළිඅරන් හදගන්නවනම් අපිත් කැමති. එත් මේ වගේ දෙවල් වල්දි කට පියන් බලන්න ඉන්න කවුරුත් වුනත් කැමති නෑ.
බබා මේ වගේ වැඩ කරපු පළවෙනි පාර නෙමෙනේ, එහෙනම් ඔයලා එයට කියලා දෙන්න හරි වැරැද්ද.
ඔයත් කමෙන්ට් එකක් දැම්මනේ අර පිංතුරේ දාපු වෙලේ ex wife කියලා. ඒ පිතුරේ ඔයාගේ කාගේ හරි වුනොත් ඔයාට දැනෙයි. එතකොට ඒ වැඩේ වැරදි කියයි.
හරි දේට හරි කියන්න වැරදි දේට වැරදි කියන්න
