Facebook Offices Around The World

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වලි නැතුව විසදගන්න :yes: වලි දාගෙන් ප්‍රශ්න විසදන්න බැනෙ . අනිත් එක මෙතනට ඔබින්නෙ නැති දෙවල් ගොඩක් කට්ටිය කියොගත්තා .. :yes:
    ඒකනම් දන්නවා මචන්. අපි කවදාංවත් උඹට මුකුත් කියන්නේ නැත්තේ උඹ ඒ වගේ චොර වැඅඩ නොකරන නිසා. උඹ හිතනවනම් අපි ඔයා සිංහයොත් එක්ක පැටලෙන්නම් එනවා කියලා හිතපන් ඇයි උඹලට මුකුත් නොකියන්නේ කියලා. මුන් කලොට්ය්හ් කරන්නේ ගූ වැඩ. ඒවා කියන අපි බල්ලෝ කරන මුන් මහත්තුරු:cool::eek:
    මචන් හිරාන් උඹ හෙට වැඩට එනවද කොල්ලො
    මම කොච්චියේ බන් එන්නෙ 7ට විතර තමයි
    එන්නෙ උඹ wtc main entrance එක ගාවට වරෙන් කොල්ලො
    අරුන් එක්ක සෙට් උනා නම් උඹට ලේසී බන්
    යකෝ එකෙක් එක්ක තියෙන තරහට ෆොටෝ දාලා ගූ වැඩ කරන්න එපා. හොඳ වෙලාවට තොගේ පවුලේ උන් එක්ක තෝත් එක්ක තර උන් එලකිරි/ ඔන්ලයින් වැඩිය නැතුව ඇත්තේ. නැත්නම් මේක තනිකර XXX සයිට් එකක් වෙයි. දැන්වත් පිලිගනින් :dull:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔයා CDN කියල FB එකේ URL/links වල දැකල තියෙනවද? CDN එකේ Edge servers තියෙන්නෙ Regional DC වල. Origin pull කියන Method එකෙන් main servers වලින් ඇදල අරගෙන Edge servers වල තියාගන්නව. මෙම Method එක google,Youtube, gmail, msn live, yahoo යන හැමෙම භාවිතා කරනව. :)
    ඔය දෙ ගොඩක් කරන්නෙ උපරිම වෙගෙය ලබාදන්න India වල Member කෙනෙක්නම් එයාගෙ Pics India Server එකෙ .. :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙතන කවුරුත් 100% හරි නැනෙ ශෙනා .. කවුරුත් වැරදි කරනවා... කරන වැරදි ඉදිරියට නොකරන එක තම තමන්ගෙ වැඩක් .. අෆිට කාවවත් හදන්නත් බැ කාවවත් නරක් කරන්නත් බැ ..
    වැරදි කරන එක උන්ගේ වැඩක්. කොහොමත් උප්පත්තියෙන් අරන් එන එක අපිට යවන්න පුලුවන්ද ගෙවල්වල උන්ට බැරි වෙච්ච එක. වරද දැකලා කතා කරන එක නොකරන එක අපේ වැඩක්. ඒවට වලි/ ඉරිසියාව කියන එක වරද දැකලා කතා කරන්න බැරි උන්ගේ වැඩක්:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙහෙමයි මචං ගද ගහන ජරා ගොඩවල් අවුස්සන්න අවුස්සන්න ගදයි ඒක වහලදාන එකතමයි මුලින් කරන්න ඕන ඒක නිසා ඉස්සෙල්ල වලිය නවත්තපල්ලකො:(
    හරි ඔන්න මමත් නැවැත්තුවා..
    ඒත් මම බැලුවා අර එකෙන්ම සිංහයෝ, ඔන්න අපි සිංහයෝ කිය කිය ඉන්න ඩයල් ටික කෝ කියලබබ අර කෙල්ලෙක්ගේ ෆොටෝස් දානකොට වත් එපා කියයිද කියල.. අයියෝ සිංහ.
    අඩුගානේ සිංහයෝ සිංහයෝ කිය කිය ඉන්න අය ඇවිත් බබාව බේර ගනිද කියල..බක්කරේ වත් නෑ නේ බබාව බේර ගන්න ආවේ.. කෝ මේ සිංහයෝ ටික.උදේ නම් අලි ටෝක් දුන්නා:lol:

    ගුඩ් නයිට්;):P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek:ඇ.. එමමද
    :yes::yes::yes: e wasanawanthaya obai
    යකෝ එකෙක් එක්ක තියෙන තරහට ෆොටෝ දාලා ගූ වැඩ කරන්න එපා. හොඳ වෙලාවට තොගේ පවුලේ උන් එක්ක තෝත් එක්ක තර උන් එලකිරි/ ඔන්ලයින් වැඩිය නැතුව ඇත්තේ. නැත්නම් මේක තනිකර XXX සයිට් එකක් වෙයි. දැන්වත් පිලිගනින් :dull:
    e kella danna kenek thamai mage yaluwa me inne
    dekkane mata benapu widiya
    thred eke reply wedi karata thanks
    onna oyata mage gane 8+ ma dunna:):)

    ඔය දෙ ගොඩක් කරන්නෙ උපරිම වෙගෙය ලබාදන්න India වල Member කෙනෙක්නම් එයාගෙ Pics India Server එකෙ .. :yes:

    e kiyanne lankaweth sever ekak thiyenawada :eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොෆි කරාද නැද්ද කියල දන්නෑ සහෝ:yes:
    බබාගෙන් අහමු කොහෙන්ද ගත්තෙ කියල
    සොරි වෙන්න ඕනි උඹේ වැරදි වැටහීමට අපි මේ කෑ ගහන්නේ කොපි කරපු එකට නෙමෙයි. ඒක ඌ උපතින් ගෙනාපු එකනේ:cool: මේ කියන්නේ අර කෙල්ලෙක්ගේ ෆොටෝ දාපු එක වැරදියි කියලා. ගොඩක් උන් කොපි කරලා/ ට්‍රාන්ස්ලේට කරලා (වාරෙස් එකේ ඒවා :lol:) තමා දාන්නේ ඒවා අවුලක් නෑ.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙතන කවුරුත් 100% හරි නැනෙ ශෙනා .. කවුරුත් වැරදි කරනවා... කරන වැරදි ඉදිරියට නොකරන එක තම තමන්ගෙ වැඩක් .. අෆිට කාවවත් හදන්නත් බැ කාවවත් නරක් කරන්නත් බැ ..
    ඒක හරි මචෝ. එත් ඔය කියන තරන් මම මෙකේ චාටර් වැඩ කරලා තියෙනවනම් පෙන්නන්න.
    ලකීයා කරලා තියෙනවනම් පෙන්නන්න. සුරා කරලා තියෙනවනම් පෙන්නන්න:cool:
    මම කියනවා නෙමේ අපි හරියටම හරි කියලා අපෙත් වැරදි තියෙනවා.
    ඒත් වැරද්ද පිළිඅරන් හදගන්නවනම් අපිත් කැමති. එත් මේ වගේ දෙවල් වල්දි කට පියන් බලන්න ඉන්න කවුරුත් වුනත් කැමති නෑ.:yes:
    බබා මේ වගේ වැඩ කරපු පළවෙනි පාර නෙමෙනේ, එහෙනම් ඔයලා එයට කියලා දෙන්න හරි වැරැද්ද.
    ඔයත් කමෙන්ට් එකක් දැම්මනේ අර පිංතුරේ දාපු වෙලේ ex wife කියලා. ඒ පිතුරේ ඔයාගේ කාගේ හරි වුනොත් ඔයාට දැනෙයි. එතකොට ඒ වැඩේ වැරදි කියයි.
    හරි දේට හරි කියන්න වැරදි දේට වැරදි කියන්න:yes::)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඒකනම් දන්නවා මචන්. අපි කවදාංවත් උඹට මුකුත් කියන්නේ නැත්තේ උඹ ඒ වගේ චොර වැඅඩ නොකරන නිසා. උඹ හිතනවනම් අපි ඔයා සිංහයොත් එක්ක පැටලෙන්නම් එනවා කියලා හිතපන් ඇයි උඹලට මුකුත් නොකියන්නේ කියලා. මුන් කලොට්ය්හ් කරන්නේ ගූ වැඩ. ඒවා කියන අපි බල්ලෝ කරන මුන් මහත්තුරු:cool::eek:
    යකෝ එකෙක් එක්ක තියෙන තරහට ෆොටෝ දාලා ගූ වැඩ කරන්න එපා. හොඳ වෙලාවට තොගේ පවුලේ උන් එක්ක තෝත් එක්ක තර උන් එලකිරි/ ඔන්ලයින් වැඩිය නැතුව ඇත්තේ. නැත්නම් මේක තනිකර XXX සයිට් එකක් වෙයි. දැන්වත් පිලිගනින් :dull:
    මෙකයි .. Copyrights තියෙන Pic එකක් දාන්න කිව්ව හින්දා වෙන්න ඇති බබා එයා ගත්ත කෙල්ලෙක්ගෙ Photo එකක් දැම්මෙ .. එක වැරදි වෙන්න පුලුවන් එක අතකට කෙල්ලගෙන අහන්නෙ නැතිව දැම්ම නිසා . සිංහයො කිව්වම් අපිවත් අයිති වෙනවා .. but අපි Reply කරන්න එන්නෙ නැත්තෙ .. ප්‍රශ්න තවත් දුර දිගයන හින්දා .. මමනම් කැමති නැ ඇවිලෙන් ගින්නට පිදුරු දාන්න/ තියෙන ප්‍රශ්නය දෙක කරන්න .. ප්‍රශ්නෙ කෙලින් විසද ගන්න මචන් :) වලි දාලා දෙගොල්ලො බැනගනි අන්තිමෙදි ප්‍රශ්නෙ විසදෙන්නෙත් නැ . එත් බැනගත්ත එවනම් ඉතුරු වෙලා තියෙනවා ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒක හරි මචෝ. එත් ඔය කියන තරන් මම මෙකේ චාටර් වැඩ කරලා තියෙනවනම් පෙන්නන්න.
    ලකීයා කරලා තියෙනවනම් පෙන්නන්න. සුරා කරලා තියෙනවනම් පෙන්නන්න:cool:
    මම කියනවා නෙමේ අපි හරියටම හරි කියලා අපෙත් වැරදි තියෙනවා.
    ඒත් වැරද්ද පිළිඅරන් හදගන්නවනම් අපිත් කැමති. එත් මේ වගේ දෙවල් වල්දි කට පියන් බලන්න ඉන්න කවුරුත් වුනත් කැමති නෑ.:yes:
    බබා මේ වගේ වැඩ කරපු පළවෙනි පාර නෙමෙනේ, එහෙනම් ඔයලා එයට කියලා දෙන්න හරි වැරැද්ද.
    ඔයත් කමෙන්ට් එකක් දැම්මනේ අර පිංතුරේ දාපු වෙලේ ex wife කියලා. ඒ පිතුරේ ඔයාගේ කාගේ හරි වුනොත් ඔයාට දැනෙයි. එතකොට ඒ වැඩේ වැරදි කියයි.
    හරි දේට හරි කියන්න වැරදි දේට වැරදි කියන්න:yes::)
    වැරද්ද පිලිගන්නේ වත් නෑනේ. ඒකම ආයෙත් ආයෙත් කරනවා:nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙකයි .. Copyrights තියෙන Pic එකක් දාන්න කිව්ව හින්දා වෙන්න ඇති බබා එයා ගත්ත කෙල්ලෙක්ගෙ Photo එකක් දැම්මෙ .. එක වැරදි වෙන්න පුලුවන් එක අතකට කෙල්ලගෙන අහන්නෙ නැතිව දැම්ම නිසා . සිංහයො කිව්වම් අපිවත් අයිති වෙනවා .. but අපි Reply කරන්න එන්නෙ නැත්තෙ .. ප්‍රශ්න තවත් දුර දිගයන හින්දා .. මමනම් කැමති නැ ඇවිලෙන් ගින්නට පිදුරු දාන්න/ තියෙන ප්‍රශ්නය දෙක කරන්න .. ප්‍රශ්නෙ කෙලින් විසද ගන්න මචන් :) වලි දාලා දෙගොල්ලො බැනගනි අන්තිමෙදි ප්‍රශ්නෙ විසදෙන්නෙත් නැ . එත් බැනගත්ත එවනම් ඉතුරු වෙලා තියෙනවා ..

    mmachan mata den ali talk ekak dunna copy right thiyena magema photo ekak danna kiyala ithn mama thibba hoda hotma eka demma
    mama mona karannada ban itnn mokak hari seen ekak giyoth oya ke gahapu aya baraganna one api danne ne mama nam kiyanawa aragollangen ahannakiyala :yes::yes:
    machan me wage pics dala threds danne mama witharada ban
    poddak oya ke gahana ayage threads ehema poddak balahan ethi yayata payana kam balan inna ewa
     
    SLSUN

    Member
    සොරි වෙන්න ඕනි උඹේ වැරදි වැටහීමට අපි මේ කෑ ගහන්නේ කොපි කරපු එකට නෙමෙයි. ඒක ඌ උපතින් ගෙනාපු එකනේ:cool: මේ කියන්නේ අර කෙල්ලෙක්ගේ ෆොටෝ දාපු එක වැරදියි කියලා. ගොඩක් උන් කොපි කරලා/ ට්‍රාන්ස්ලේට කරලා (වාරෙස් එකේ ඒවා :lol:) තමා දාන්නේ ඒවා අවුලක් නෑ.

    ෆෙටෝ එක මොකද්ද කියල දන්නෑ හැබැයි ඔයාල අනුබල දීල නේද මේ ඒක දාන්න
    ඇයි අදාල නැති එකකට රංඩු වෙන්නේ:sorry::(

    කිසිම අදාලත්වයක් නෑ:lol:

    :eek: ඔළුව වැදුනද. නැත්නම් සිංහයෙක් මොනාහරි කලාද:lol::lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඒක හරි මචෝ. එත් ඔය කියන තරන් මම මෙකේ චාටර් වැඩ කරලා තියෙනවනම් පෙන්නන්න.
    ලකීයා කරලා තියෙනවනම් පෙන්නන්න. සුරා කරලා තියෙනවනම් පෙන්නන්න:cool:
    මම කියනවා නෙමේ අපි හරියටම හරි කියලා අපෙත් වැරදි තියෙනවා.
    ඒත් වැරද්ද පිළිඅරන් හදගන්නවනම් අපිත් කැමති. එත් මේ වගේ දෙවල් වල්දි කට පියන් බලන්න ඉන්න කවුරුත් වුනත් කැමති නෑ.:yes:
    බබා මේ වගේ වැඩ කරපු පළවෙනි පාර නෙමෙනේ, එහෙනම් ඔයලා එයට කියලා දෙන්න හරි වැරැද්ද.
    ඔයත් කමෙන්ට් එකක් දැම්මනේ අර පිංතුරේ දාපු වෙලේ ex wife කියලා. ඒ පිතුරේ ඔයාගේ කාගේ හරි වුනොත් ඔයාට දැනෙයි. එතකොට ඒ වැඩේ වැරදි කියයි.
    හරි දේට හරි කියන්න වැරදි දේට වැරදි කියන්න:yes::)
    :yes: ඔව් දැම්ම එක මම පිලිගන්නවා .. හැබැයි මම Thread එකෙ මුල දැක්කෙත් නැ අග දැක්කෙත් නැ .. රම්ට උත්තර දුන්න විතරයි . බබා එක Thread එකෙම දාලා තියෙනවා එය Run කරන 2nd එක කියලා .. ඉතින් මම එක අලුතෙන් කිව්ව කියලා වෙනසක් වෙන්නෙ නැ ..බබ කිව්ව දෙ බබා තමා දන්නෙ මම එක තව කෙනෙක්ට ක්ව්වා කියලා . තියෙන වැරැදක් මට පෙන්නෙ නැ මචන් .
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    mmachan mata den ali talk ekak dunna copy right thiyena magema photo ekak danna kiyala ithn mama thibba hoda hotma eka demma
    mama mona karannada ban itnn mokak hari seen ekak giyoth oya ke gahapu aya baraganna one api danne ne mama nam kiyanawa aragollangen ahannakiyala :yes::yes:
    machan me wage pics dala threds danne mama witharada ban
    poddak oya ke gahana ayage threads ehema poddak balahan ethi yayata payana kam balan inna ewa
    ඒවා දාන්නේ මොඩල් කරන කෙල්ලොන්ගේනේ. උන් කොහොමත් චරිතේ උගස් තියලා ඉන්නේ. උඹ දැම්ම විතරද කලේ. ඒකිගේ පස්සෙන් එකෙක් ගියාලු. උඹේ x-gf ලු තව කොච්චර දේවල් ඒකිට කිව්වද:confused::confused:
    දැන්වත් වැරැද්ද පිළිගනින්:yes::yes: