Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පට සිරි මෙන්න කුමාර සලමලය ඇවිල්ලා

    අලුතින් එන්න දෙයක් නැහැ යකෝ.. මම මේකෙ තමයි හිටියේ. අපේ කරන්ට් එක කැපුවා. දැන් හරි. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ දැන් කොළඹ කොල්ලො ටික මෙහෙ වරෙල්ලා.... උඹල කොහේ ඉදලද කොළඹ ස්ටේෂමට මංගච්චන්නේ?
    උඹල ඉන්නේ කොහෙද? මම මහරගම.. තොපිත් එක්ක සෙට් වෙලා කොටුවට මන්දු කරන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ නේද??
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අලුතින් එන්න දෙයක් නැහැ යකෝ.. මම මේකෙ තමයි හිටියේ. අපේ කරන්ට් එක කැපුවා. දැන් හරි. :growl::growl:


    අපෝ සලමලය වන්නියෙද කොහෙද ඉන්නෙ.හැමවෙලේම කරන්ට් කපනවා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    kadiya nick ehema nedda ban
    jass banda
    gihan enawada danne ne mans ta den hoda ethi
    kiyahan ban enna kiyala kastiyatama kastiya godak hitiyama maxza ban
    kadiya full try eka denawa enna......nic sure na....Jass banda enawa......bolt ta enna wenne na......gihanaya me tikema fb wath dakke na enna kiyanna
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බය වෙන්න එපා අපි එන්නෙ නෑ මේකට සහභාගී වෙන්න
    බොන්න නැත්නම් ඇවිල්ල වැඩක් නෑ
    ඒ නිසා මම මේකෙන් ඉවත් වෙනවා


    කව්ද කිව්වෙ බොන්න නෑ කියලා...?? පිස්සුද බං... එන හැමෝම වතුර බොතලයක් අරගෙන එන්න... කැමති අය බීම හදාගෙන එන්න.... නැත්නම් මිනරල් වෝට බොට්ල් එකක් හරි ගන්න බැරියෑ.........

    පිස්සුද බං.. උදේ ඉදලා කිසි දෙයක් නොබී හිටියොත් ඩීහයිඩ්‍රේට් වෙයි.....