Beware of PREMIER TELECOM SERVICE(PVT) LTD

amalcw84

Junior member
  • Aug 22, 2008
    186
    15
    18


    මම මගෙ Phone 1 ගත්තෙ මුන්ගෙන්.ගන්නකොට 2 Year Warrenty කිව්වා. 1st Year Full Warrenty,2nd Year Service Warrenty කිව්වා.මම ගිය සතියෙ Phone එකේ Charge Port එක ගැලවිල ගෙනිච්චා. මුන් කියනව Phone එක සීරිලාලු.Drop Damage කියල Warrenty දෙන්න බෑලු.
    තව එකෙක් බැටරිය බහිනව කියල ගෙනාව. මුන් කියනවා "ඔයාට දවසට වි. 15 ක විතර Call එනවා usage වැඩිලු.
    දවසට විනාඩි 15 ක් Call ගන්න් බැරි Phone මොකටද බං.
    මුන් මොනවහරි කියල Warrenty දෙන්නෙ නෑ.මුන් කීයන විදිහට Phone 1 ගෙනිහින් බබා වගෙ තියන්න ඕනි පාවිච්චි නොකර
    මම එතන හිටපු ටිකට කැඩුනු Phone 3ක් ගෙනාව.විකුනනකොට තියන ආදර කතා
    නෑ.කතා කරන්නවත් දන්නෙ නෑ
    Phone ගනිද්දි මුන් වගෙ එවුන්ගෙන් පරිස්සම් වෙමු!!!!!!!!
    :growl::no:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද අවුල..? මම දන්න තරමින් උන්ගේ බඩු වල අවුලක් නෑ... මොකෝ වුනේ..?
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    apo ow bn.. mage yaluwekuth oya seen eka kiuwa..
    u warranty card eke oya seen tika dakala tiyenne phone eka gedara genawata passe. utath dakka gaman mala panala..

    math phone ekak ganna issella price nam gihin baluwa,,
    ath danna ekektanam oya shop eken phones ganna kiyanne na..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ithin ban..key pad eka mune hitinna phone ekenma dunna nam iwarane :D
    polici giyoth warranty claim kara kiyapan ;)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    dawasata 15 mins call aawa kiyala ehema battery bahinne na ne bun unge amulika boru :P dawasata mama more than 40 mins call awillath mage battery eka 2days withara thiyenawa (Android - Xperia S)