Beware of PREMIER TELECOM SERVICE(PVT) LTD

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    dawasata 15 mins call aawa kiyala ehema battery bahinne na ne bun unge amulika boru :P dawasata mama more than 40 mins call awillath mage battery eka 2days withara thiyenawa (Android - Xperia S)

    Maachan xperia s gaththe kohenda, keeyak unaada? Micro sim damme kohomada?
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරන්න....
    නැත්තන් එහෙට කියනවා කියල කඩේට කියන්න....
    ඒ ඇති !!!


    :growl::growl::growl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo


    මම මගෙ Phone 1 ගත්තෙ මුන්ගෙන්.ගන්නකොට 2 Year Warrenty කිව්වා. 1st Year Full Warrenty,2nd Year Service Warrenty කිව්වා.මම ගිය සතියෙ Phone එකේ Charge Port එක ගැලවිල ගෙනිච්චා. මුන් කියනව Phone එක සීරිලාලු.Drop Damage කියල Warrenty දෙන්න බෑලු.
    තව එකෙක් බැටරිය බහිනව කියල ගෙනාව. මුන් කියනවා "ඔයාට දවසට වි. 15 ක විතර Call එනවා usage වැඩිලු.
    දවසට විනාඩි 15 ක් Call ගන්න් බැරි Phone මොකටද බං.
    මුන් මොනවහරි කියල Warrenty දෙන්නෙ නෑ.මුන් කීයන විදිහට Phone 1 ගෙනිහින් බබා වගෙ තියන්න ඕනි පාවිච්චි නොකර
    මම එතන හිටපු ටිකට කැඩුනු Phone 3ක් ගෙනාව.විකුනනකොට තියන ආදර කතා
    නෑ.කතා කරන්නවත් දන්නෙ නෑ
    Phone ගනිද්දි මුන් වගෙ එවුන්ගෙන් පරිස්සම් වෙමු!!!!!!!!
    :growl::no:

    මටත් උනේ ඒ සෙතේ මයි
    පෝන් එක ඔන් වුනේ නෑ
    ‍ගිහින් දුන්නම කියනවා ඩොප් ඩ‍ැමේජ් කියලා
    හදන්න් රුපියලා 500ක් යනවා කීවා

    ඒත් රෙපයාර් කරලා ඉවරවෙනකොට රුපියලා 2000 යිලු බිල
    ඇද්දා මං ලෙඩේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    dawasata 15 mins call aawa kiyala ehema battery bahinne na ne bun unge amulika boru :P dawasata mama more than 40 mins call awillath mage battery eka 2days withara thiyenawa (Android - Xperia S)

    man ethana innakota ekek genawa s3 ekak
    aran sathiyailu...sadde ahanne nahallu

    kade un kiyanawa network case ekaklu
    handfree ekak use kaloth hari yailu
    e apu eka thadhayek
    u adda lede

    ungen wadak karagannawanam sadde danna oni..
    danna ekekuta yanna denna epa

    phone gannawawanam agent genma ganilla
    poddak ganan wadi wunata awulak na..
    wade labaii
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    man ethana innakota ekek genawa s3 ekak
    aran sathiyailu...sadde ahanne nahallu

    kade un kiyanawa network case ekaklu
    handfree ekak use kaloth hari yailu
    e apu eka thadhayek
    u adda lede

    ungen wadak karagannawanam sadde danna oni..
    danna ekekuta yanna denna epa

    phone gannawawanam agent genma ganilla
    poddak ganan wadi wunata awulak na..
    wade labaii

    Mewage danuwath karana eka nam mara hondayi.

    Machchang Samsung s3 ekak gannawa nam kohenda ganna one. Mama dialog / etisalat check kala 115K wenawa. Hondata wadii...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නිකං ඉන්න එපා බන්...........
    ඉස්සෙල්ලම කනේ ඇඟිලි ගහගන්න කතා කරපං.......
    බැරිමනං පාරිභෝගික අධිකාරිය පැමිණිලි කරපන්..........
    ඇයි යකෝ පුදුම කතානේ................
     

    nonis

    Member
    Mar 27, 2007
    17
    0
    0
    ow machan kiyala wadak naa munge hati...dawasak mamath giya phone ekak ganna ethakota phones 3-4kma awa warranty claim karanna un eka eka ewa kiyala harawala yauwa...danna kiyana kisima ekektanam mama primier ekatanam yanna kiyanne nathooo...aduma tharame tharaha kaarayektawath
     

    shammi_max

    Member
    Feb 25, 2008
    2
    0
    0


    මම මගෙ Phone 1 ගත්තෙ මුන්ගෙන්.ගන්නකොට 2 Year Warrenty කිව්වා. 1st Year Full Warrenty,2nd Year Service Warrenty කිව්වා.මම ගිය සතියෙ Phone එකේ Charge Port එක ගැලවිල ගෙනිච්චා. මුන් කියනව Phone එක සීරිලාලු.Drop Damage කියල Warrenty දෙන්න බෑලු.
    තව එකෙක් බැටරිය බහිනව කියල ගෙනාව. මුන් කියනවා "ඔයාට දවසට වි. 15 ක විතර Call එනවා usage වැඩිලු.
    දවසට විනාඩි 15 ක් Call ගන්න් බැරි Phone මොකටද බං.
    මුන් මොනවහරි කියල Warrenty දෙන්නෙ නෑ.මුන් කීයන විදිහට Phone 1 ගෙනිහින් බබා වගෙ තියන්න ඕනි පාවිච්චි නොකර
    මම එතන හිටපු ටිකට කැඩුනු Phone 3ක් ගෙනාව.විකුනනකොට තියන ආදර කතා
    නෑ.කතා කරන්නවත් දන්නෙ නෑ
    Phone ගනිද්දි මුන් වගෙ එවුන්ගෙන් පරිස්සම් වෙමු!!!!!!!!
    :growl::no:
    Premier Telecom Mt. Lavinia Fraudulent Merchant... Be Aware! i have purchased Samsung Galaxy S2 from them within 6 months phone got stuck without any reason ( 1 year warranty card)cannot repair no replacement visited them only stories still the phone with them 1 & 1/2 months... no answer to the given phone lines also. I'm going to lodge a complaint against them....
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    ඔව් මචන්ලා, වැරදිලාවත් ඔතනට යන්න නම් එපා.. දන්න කියන එකෙක්ව යවන්නත් එපා..
    පට්ට ගල් ආදො වගයක් ඉන්නෙ..
    මම සෑහෙන්න කට්ටක් කෑවා උන් හින්ද..
    අවුරුදු 2ක් වොරන්ටි කිව්වට මෙලො වැඩක් නෑ..
    මගෙ ෆොන් එකේ මයික් එකෙ අවුලක් වෙලා ගෙනිච්ච..
    මුන් චෙක් කරලා කියනවා, අවුලක් නැතිලු, ටිකක් හයියෙන් කතා කරන්නලු..! බලපන්කො ඉතින්..! මට පට්ට මල..
    පස්සෙ මම ඌට ටිකක් සද්දෙ දැම්මා තව කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙක් ඉදිද්දි.. ඊට පස්සෙ තමයි ඌ පිලිගත්තෙ අවුලක් තියෙනව කියල..
    ඊට පස්සෙ බන්, හදල ඊවර වෙලා කියනව 500ක් ඔනෙලු..!
    ඇයි යකො මාස 6ක්වත් නෑ අරගෙන..
    මම ලෙඩේ ඇදල ආවා ෆොන් එකත් අරන්.. සල්ලි දුන්නෙ නෑ මොන මගුලකටද බන්..

    මම එතන ඉදිද්දි වොරන්ටි ක්ලේම් කරන්න කීප දෙනෙක් ආවා..
    උබලා කිව්ව වගෙ උන් පොඩ්ඩක් හරි ෆොන් එක හීරිලා නන් එහෙම මහ කැත විදියට රිජෙක්ට් කරන්නෙ..
    අහින්සක මනුස්සයෙක් ගියොත් ඉවරයි...

    හොද තැනක් බලලා ගන්නව මිසක් මචන්ලා, අවු2ක් වොරන්ටි කියල ඔතනින් ගන්න එපා..