****මගේ මාලු ටික මැරෙනවො****
අපේ මාලු ටැංකියේ මාලුන්ගේ ඇගේ පොඩි සත්තු වගයක් ඉන්නවා අද තමයි අහු උනේ මාලු 4ක් ම මැරිල බෙහෙතක් එහෙම දන්නවද?මාලු ඇති කරන අය හෙල්ප් එකක් දේන්න..සීරියස් දැනුත් මාලු පන ගහනව බන් මට මාර අප්සෙට්..බලන අය බම්ප් එකක් හරි දෙන්න ලොකුම දෙයක්

මෙන්න මුන් තමයි ඉන්නෙ බන්

Last edited:

machan athin aran daapan unwa malunge egen (cotton bud ekakin wage).. malu tika wena lunu tikak daapu besamakata hari mokakata hari daapan ... malu tankiye lassanata yatata gal ehema daala thiyanawa nam eewa awwe daala hodhata welapan.. tank eke thibba plants ehema ayith ganna epa.. eewa wisi karapan... tankiya hodata hodapan ayeth maalu daana kota...