****මගේ මාලු ටික මැරෙනවො****

cyberwar

Member
Apr 8, 2011
138
8
0
****මගේ මාලු ටික මැරෙනවො****

අපේ මාලු ටැංකියේ මාලුන්ගේ ඇගේ පොඩි සත්තු වගයක් ඉන්නවා අද තමයි අහු උනේ මාලු 4ක් ම මැරිල බෙහෙතක් එහෙම දන්නවද?මාලු ඇති කරන අය හෙල්ප් එකක් දේන්න..සීරියස් දැනුත් මාලු පන ගහනව බන් මට මාර අප්සෙට්..බලන අය බම්ප් එකක් හරි දෙන්න ලොකුම දෙයක්:(:(

මෙන්න මුන් තමයි ඉන්නෙ බන්


picture.php


picture.php
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    machan i had same issue take half of salt packet and put to the tank , for me it works
    :yes::yes: mageth hitiya kenitulla wage ekaek
    maluwawa alla ain karanna agen athin ain karanna puluwan unwa

    lunu walath hari yanawa mage hari giya:yes:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අනම් මනං දාන්න යන්න එපා මචං.මාලු විකුනන තැනකින් අහල බලන්න.ඕකට හරියන නිල් පාට කැට ජාතියක් තියෙනව.ඒත් හරියටම දන්න කෙනෙක්ගෙන් විතරක් උපදෙසක් ගන්න.
     

    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    ඇඅ

    un waral waalneda inne ley ura bona jathiyak aniwaryen lunu danna hariyanawa

    ඔව් බන් ඒත් මම උන් එකෙක් අල්ලා ලුනු වතුරට දැම්ම ඒත් උෘ මැරැනෙ නෑ බන්:(
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    macahan angel fish 2k genath dapan un kanawqa a saththunawa....eta passe okata tetracycline karal 2k kadala dapan unege thuwala welenna
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oya malunge ege le bona Mekko jaathiyak... :shocked: machan athin aran daapan unwa malunge egen (cotton bud ekakin wage).. malu tika wena lunu tikak daapu besamakata hari mokakata hari daapan ... malu tankiye lassanata yatata gal ehema daala thiyanawa nam eewa awwe daala hodhata welapan.. tank eke thibba plants ehema ayith ganna epa.. eewa wisi karapan... tankiya hodata hodapan ayeth maalu daana kota...

    mage koi calp la 5k meruna okun hinda :(
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ara koodallo wage scene ekak neda? :eek: :(
    ya kastiya kiyana widihata lunu kudu tikak tankiyata daanna... godaakma daanna efaa :)
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අනම් මනං දාන්න යන්න එපා මචං.මාලු විකුනන තැනකින් අහල බලන්න.ඕකට හරියන නිල් පාට කැට ජාතියක් තියෙනව.ඒත් හරියටම දන්න කෙනෙක්ගෙන් විතරක් උපදෙසක් ගන්න.

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    Maalu sell karana places wala thiyenawa ban, meethain blue da mokakda ekak.....!! :yes: Mage laga nam mee welawee thiyenawa.... :yes: Uba Kaduwela kittuwa enna ekek nam, awith aran palayan...... :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉක්මනට මොනා හරි කරපන්...........
    පව් වැඩේ මාළු ටික.............