Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔන්න කස්ටිය මං ගියා.. දෙවියන්ගේ පිහිටෙන් හෙට කොළඹට වහින්න එපා.. දුප්පතාගේ වාහනේ යන මං තෙමෙයි හෆ්ෆා...

ගුඩ් නයිට් වේවා..
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔන්න කස්ටිය මං ගියා.. දෙවියන්ගේ පිහිටෙන් හෙට කොළඹට වහින්න එපා.. දුප්පතාගේ වාහනේ යන මං තෙමෙයි හෆ්ෆා...

    ගුඩ් නයිට් වේවා..

    එල එල ගුඩ් නයිට් යාලුවා.අදනං වැස්සෙ නෑ.හෙට උබ එන හින්ද කොහොම වෙයිද දන් නෑ
     
    • Like
    Reactions: BC_Dilum

    ADTW

    Member
    Mar 31, 2011
    13
    0
    0
    hi,
    im new to EK and joined few months back.. GAC introduce me elakiri.com
    I will try to to join with your trip.. but will confirm later to GAC.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    cake kaala epa wela ban..anna mata lokuuu keellak dunna..ubala waren ape gedara ..aniwa dennam..:yes::yes: patta rasai..FAB
    හැබය් උබ අපිට trip එකේදී cake නැතුව නම් එන්න එපා.......කෝච්චියෙන් තල්ලු කරනවා උබව..........:frown::frown::lol::lol::lol: