Elakiri Waddo......

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,533
    365
    83
    Kurunegala
    Machan Ape Factory Eke Face Book Yanna Ba Block Karala.......

    Ape IT Lokkata Mattu Wenneth Nathuwa Mata Face Book Yanna

    Widiyak Kiyala Diyanko....

    Pls Elakiri Kollane........
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Machan Ape Factory Eke Face Book Yanna Ba Block Karala.......

    Ape IT Lokkata Mattu Wenneth Nathuwa Mata Face Book Yanna

    Widiyak Kiyala Diyanko....

    Pls Elakiri Kollane........

    මමත් අපේ ඔෆිස් එකේ උන්ට ඕක කරල තියෙන්නෙ.එක්කෝ IT එකට කියල DNS සෙටිං මාරු කරගනිං.නැත්නම් ඉතින් Proxy තමා.
    විකල්පයක් නෑ

    :lol::lol::lol::lol::lol:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,533
    365
    83
    Kurunegala
    මමත් අපේ ඔෆිස් එකේ උන්ට ඕක කරල තියෙන්නෙ.එක්කෝ IT එකට කියල DNS සෙටිං මාරු කරගනිං.නැත්නම් ඉතින් Proxy තමා.
    විකල්පයක් නෑ

    :lol::lol::lol::lol::lol:

    Machan choty malliye proxy eken karanne kohomada kiyala kiyala diyanko.
    IT yata kiyanna ba.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hidemyass.com එකෙ තියෙනවා ip/port proxy කියලා.. අන්න ඒඛ use කරපං.. settings හදන හැටි ඒකෙම තියෙනවා..