duka nathiwei bro kalayak yanakotaumba nikan pattakata wela athal eke yaluwo set ekath ekka fun eke bailayak gahagena hitapan. nikan innakota matak wenawanam ara wage sindu ahapan boot ewwa ahanna epa
umba ganan ganne nathiwa hitapan awlak na tika kalekin shape wei hehehe.
hithapan ban hama dema wenne hondatai kiyalasirawata umba hitapan eki umbawa dala giya eka hondai kiyala.. bandala iwara wela giyanam oita wada chora wenawane umba? ekiwa ganan ganne nathiwa hitapan awlak na wage.
yana eunta yanna deepan ban. adala thiyaganna one naane nikan. joliye indahan tika kaalayakduk windawanna nemei jeewithe thiyenne
windinna
![]()
Perada mawuu sina , kawruwath na kawruwath naaa...
sanasum susuman paaweela, andannama ona nam meka ahanna " sanda horen horen horen bala "
paw ban umba...


මන් ඔයාට දන්න සින්දු ටිකක් දාන්නම්
ඔහොම තමයි ආදරේ කියන දේ ඇති වෙනවා නැති වෙනවා
ඔබ මා හමු වුන මේ ඉර හද යට..
ඉස්සර සෙනෙහස-නාමල් උඩුගම
අපි අයෙමත් හමුවෙන්නේපා-නාමල් උඩුගම
අවාසනාවට-නාමල් උඩුගම
කතා කරන කදුලු වලට-නාමල් උඩුගම
මමත් මේවා දාගෙන දුක තුනී කරගෙන තියෙනවා![]()
ඕවා ඇහුවහම තවත් දුක වැඩි වෙනවා... දවස් 5 ක විතර ට්‍රිප් එකක් පලයන් දුර පලාතකයට...
sirawata

sirawata

Math inne uba inna thanamai, but mage gf nam tharaha une mage waradi nisamai
Mata ewa therena kota godak parakku wadi...
Math me dawas wala ahanne uba ahana songsma thamai!