Elakiri Get together @ kurunegala

Mozilla

Well-known member
  • මොකද තොපි බය වෙලා.. :growl::growl:
    යකෝ මනුස්ස කමට අඩන්න එපා කිවුවෙ..උඹල ඒකටත් කතාවක් හදන්න වගේ යන්නෙ..:growl::growl:

    :shocked::shocked: kawda ban..?:shocked::shocked:

    :eek::yes::yes: ow ubata mara manuss kamak thiyenne malli chuty gana.....mn iyeth dakka:lol::lol::lol::shocked:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    කව්ද මේ බල්ලා.... බුරන බල්ලො හපා නොකයි. හපා කන බල්ලා නොබුරයි..

    34ec27b.jpg
    එතකොට සිරාවටම මේ කව්ද? උඹ නෙමෙයිද සිරාවටම..

    5ow9so.jpg

    යකෝ මට උඹට දෙයක් කියන්න ඕනෙනම් මම ඒක මෙතන කෙලින් කියනවා.. අනික මට රෙප් power නෑ කියල තේරුම් ගන්න තරම්වත් මොලයක් උඹට නැද්ද?
    උඹලත් එක්කම ඉන්න අඟේ ඉදන් කන කන එකෙක්ගේ වැඩක් ඕක.
    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    යකෝ මට උඹට දෙයක් කියන්න ඕනෙනම් මම ඒක මෙතන කෙලින් කියනවා.. අනික මට රෙප් power නෑ කියල තේරුම් ගන්න තරම්වත් මොලයක් උඹට නැද්ද?
    උඹලත් එක්කම ඉන්න අඟේ ඉදන් කන කන එකෙක්ගේ වැඩක් ඕක.
    :lol::lol:

    හරි බන්.. ඒක දන්න නිසා තමයි මම ඇහුවෙ උඹ නෙමෙයි නේද කියල.. අවුල තියෙන්නේ උඹේ නම දාල කරන කැ** වැඩේ නිසයි.. උඹ කරේ නැත්තම් ගණන් ගන්න එපා.. මම උඹට කිව්වෙ නැහැනේ උඹ කලා කියල.. ඒක නිසා තමයි මම උඩ දැම්මේ අර බුරන බල්ලො සින් එක. උඹට ඒක මිටර් වෙලා නැහැ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    Demon2 = බුරන බල්ලො:shocked::shocked::lol::lol::lol:
     
    • Like
    Reactions: GAC

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මොකක්ද බන් මෙතන වෙන්නේ කෝ අපේ ජිනී ලොක්කා අලුත් ත්‍රේඩ් එක දාන්නේ නැත්ද??:confused::confused::confused:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේ ඉන්නේ කොටවන උන්.. මොන්ටිසෝරි පලයන් බන්, උඹලට මොන ට්‍රිප්ද. :lol::lol:

    අනේ නිකන් ෆල ෆල ගස්ගෙම්බා:growl::growl:.................. මම කිව්වේ කුමාරය උබව සමාන කරල තියෙන්නේ බුරන බල්ලොන්ට ඇස්කන්නාඩි දාලා බලපන්:shocked::shocked::lol::lol:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    අනේ නිකන් ෆල ෆල ගස්ගෙම්බා:growl::growl:.................. මම කිව්වේ කුමාරය උබව සමාන කරල තියෙන්නේ බුරන බල්ලොන්ට ඇස්කන්නාඩි දාලා බලපන්:shocked::shocked::lol::lol:

    ඒක තාම මාත් කිව්වේ.. උඹල -rep දීල අනිත් උන් කොටවන්නේ.
    අනික දැන් පෙන්නේ නැද්ද.. උඹමනේ දැන් අහක යන දෙයක් ඇදල ගත්තේ. අනිවා උඹ තාම -rep දීල තියෙන්නේ.
    :lol::lol:
    get a life මල්ලි.. උඹේ මානසික අසහන වලට අනිත් උන් පලි නෑ ;)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒක තාම මාත් කිව්වේ.. උඹල -rep දීල අනිත් උන් කොටවන්නේ.
    අනික දැන් පෙන්නේ නැද්ද.. උඹමනේ දැන් අහක යන දෙයක් ඇදල ගත්තේ. අනිවා උඹ තාම -rep දීල තියෙන්නේ.
    :lol::lol:

    අනිත් එව්න් දන්නවා මම මොන REPද දුන්නෙ කියල.............:nerd::nerd:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    අනිත් එව්න් දන්නවා මම මොන REPද දුන්නෙ කියල.............:nerd::nerd:

    ලැජ්ජා නැද්ද බන්.. හැංගිලා -rep දෙන්න. කියන්න තියන දෙයක් කෙලින් කියපන් පිරිමියෙක් වගේ(පිරිමියෙක්නම්). :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ලැජ්ජා නැද්ද බන්.. හැංගිලා -rep දෙන්න. කියන්න තියන දෙයක් කෙලින් කියපන් පිරිමියෙක් වගේ(පිරිමියෙක්නම්). :lol::lol:

    උබතාම දන්නෙ නැතුව ඇති එක්කෙනෙක්ට එකපාරයි රෙප් කරන්න පුලුවන් දෙතුන් පාරක් බැහැ.....................අනික අපි උබල වගේ ෆේක් ප්‍රොෆයිල් වලින් ඇවිල්ල රෙප් දෙන්නෙ නැහැ:no::no::no::no:
     
    Last edited:

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    උබතාම දන්නෙ නැතුව ඇති එක්කෙනෙක්ට එකපාරයි රෙප් කරන්න පුලුවන් දෙතුන් පාරක් බැහැ.....................අනික අපි උබල වගේ ෆේක් ප්‍රොෆිල් වලින් ඇවිල්ල රෙප් දෙන්නෙ නැහැ:no::no::no::no:

    ඕක කියපන් උඹත් එක්ක ඉන්න උන්ට. උන් තාම දන්නේ නෑ රෙප් power නැති කෙනෙක් rep දුන්නම රතු කොටුවක් එන්නේ නෑ කියල.
    අනික උඹ දුන්න රෙප් ගැන දන්නෝ දනිති.
    :lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඕක කියපන් උඹත් එක්ක ඉන්න උන්ට. උන් තාම දන්නේ නෑ රෙප් power නැති කෙනෙක් rep දුන්නම රතු කොටුවක් එන්නේ නෑ කියල.
    අනික උඹ දුන්න රෙප් ගැන දන්නෝ දනිති.
    :lol::lol:

    ඒකනම් හරි.උබට ඔච්චර අමාරුවක් තියනවනම් අරුන් ආවම උන්ගෙන්ම අහගනින්:nerd::nerd:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    ඒකනම් හරි.උබට ඔච්චර අමාරුවක් තියනවනම් අරුන් ආවම උන්ගෙන්ම අහගනින්:nerd::nerd:

    උඹ මොනවා කලත් මට මොකෝ බන්.. මම කිව්වේ අනිත් උන්ව කොටවන්න එපා කියල. ;)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    තොගේ ඔය මගුලක් කැපුවා කියල මට වෙන වාසියක් නෑනේ.
    අනික මුලින්ම බලපන් මට රෙප් power තියනවද කියල... දෙයක් කියන්න ඕනෙනම් මම ඕනේ තැනක ඒක කෙලින් කියල ඇති.
    :lol::lol:
    අනේ උබෙ පුන්ඩෙ කෙලින් වැඩ... තො කෙලින් නම් මොකටද හොර ප්‍රොෆයිල් හදාගෙන එන්නෙ.. උඹලා තමයි ෆේක් අයි.ඩී. හදාගෙන ඇවිත් මෙකෙ පව් දෙන්නෙ.. මම තොගෙ පළවෙනි පෝස්ට් එකේ ඉදලා උඹව නෝටිස් කරගෙන හිටියෙ...
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    අනේ උබෙ පුන්ඩෙ කෙලින් වැඩ... තො කෙලින් නම් මොකටද හොර ප්‍රොෆයිල් හදාගෙන එන්නෙ.. උඹලා තමයි ෆේක් අයි.ඩී. හදාගෙන ඇවිත් මෙකෙ පව් දෙන්නෙ.. මම තොගෙ පළවෙනි පෝස්ට් එකේ ඉදලා උඹව නෝටිස් කරගෙන හිටියෙ...

    නෝටිස් එක රාමු කරලා එල්ල ගනින් බෙල්ලේ.. මම කලින් අපු ID 2ක ban උනා කියල උඹ කියන්නේ මේකට join වෙන හැමෝම fake කියලද. :lol::lol: