කවුරුත් එලකිරි එකට එන්නෙ ආගම දහම අදහල පිලිපදින්න නෙවෙයි.
ෆන් එකේ හැමෙඔම එකට ජොලියේ ඉන්න.
ඒඅතරේ එකෙක් හෝ කන්ඩායමක් නිකරුනේ තමන්ගේ නිදහස් අදහස් කියනවා කියලා ආගම් වල තමන්ට නොතේරුනු, නොදන්න, හෝ ආගම් විරෝධී සයිට්ස් වලින් එහෙම්පිටින්ම කොපිකරලා මෙතන දාලානිකන් ප්‍රශ්න ඇතිකරන්න බැහනේ.
කියපන් බලන්න.. මෙතන අන්‍ය ආගමිකයෙක් බුද්ධාගම ඇහේ ඉඳල පට්ට ගැහුවනම් දැන් ex muslim ahamed කරනව වගේ, ඒක එයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියලා උඹලගෙන් කීයෙන් කීදෙනෙක් නිකන් ඉඳීවිද කියල.
පුලුවන්නම් ඒ වගේ අහලා පෝල් එකක් දාලා බුද්ධාගමට අපහාස කිරීම උනත් කෙනෙකුගෙ කතා කිරීමේ නිදහසයි, ඒකට කිසිම කෙනෙක් බෑන් කරන්න හොඳ නැහැ කියල වැඩි වෝට්ස් ගානක් අරන් පෙන්නපන් බලන්න.
ඇයි අර kasp කියලා පිස්සු ගැනියෙක් එලකිරි එකේ උදේ ඉදලා රැ
වෙනකම් බුද්ධාගමට බනින්නේ කෝ උඹලා එව්වට ත්‍රෙඩ් දාන්නේ නැහනේ...






