Elakiri Get together @ kurunegala

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    5ow9so.jpg

    යකෝ මට උඹට දෙයක් කියන්න ඕනෙනම් මම ඒක මෙතන කෙලින් කියනවා.. අනික මට රෙප් power නෑ කියල තේරුම් ගන්න තරම්වත් මොලයක් උඹට නැද්ද?
    උඹලත් එක්කම ඉන්න අඟේ ඉදන් කන කන එකෙක්ගේ වැඩක් ඕක.
    :lol::lol:

    matath hithenawa ooka... Ekek fake ID keepayakin avith comment noda rep kapana seen ekak...

    All report to admin...

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නෝටිස් එක රාමු කරලා එල්ල ගනින් බෙල්ලේ.. මම කලින් අපු ID 2ක ban උනා කියල උඹ කියන්නේ මේකට join වෙන හැමෝම fake කියලද. :lol::lol:

    join wena hamoma fake nemei... evunata uba first post eke idala gooo haliyak... aluthen aapu evun hasirena widahi uba EK eka athule hodata padan wechcha ekek kiyala therenawa... thopi wage hal kaali thamai hamadaama EK eka goo karanne..
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    join wena hamoma fake nemei... evunata uba first post eke idala gooo haliyak... aluthen aapu evun hasirena widahi uba EK eka athule hodata padan wechcha ekek kiyala therenawa... thopi wage hal kaali thamai hamadaama EK eka goo karanne..

    ත්රෙඅඩ් එකක් open කරගෙන පොස්ට් දැම්ම කියල උඹල හිතන් එන්නේ හරි පොරවල් කියලනේ.. මම පොස්ට් දන්නේ මට ඕනේ තැන මට ඕනේ විදිහට.
    දැන් බලපන් මේ ත්රෙඅඩ් එකෙත් උඹල කී දෙනාද ඉන්නේ කියල.. වෙන එකෙක්වත් මේ පැත්තේ එනවද. LAMO!
    :lol:

    දැන්නම් නිදිමතයි.. උඹ fun එක ගනින්කෝ. මම පස්සේ එන්නම්.
    :cool:
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    උබ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ? මොකද මේ පට්ට දවල් නිදිමත හැදෙන්නේ

    :confused::confused::confused::confused::confused:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    ත්රෙඅඩ් එකක් open කරගෙන පොස්ට් දැම්ම කියල උඹල හිතන් එන්නේ හරි පොරවල් කියලනේ.. මම පොස්ට් දන්නේ මට ඕනේ තැන මට ඕනේ විදිහට.
    දැන් බලපන් මේ ත්රෙඅඩ් එකෙත් උඹල කී දෙනාද ඉන්නේ කියල.. වෙන එකෙක්වත් මේ පැත්තේ එනවද. LAMO!
    :lol:

    දැන්නම් නිදිමතයි.. උඹ fun එක ගනින්කෝ. මම පස්සේ එන්නම්.
    :cool:

    පව් බන් මූ:lol::lol::lol:උබ බොරුවට හරි ත්‍රේඩ් එකක් දාපන් කැනඩා වලට ට්‍රිප් එකක්(free) එක්කන් යනව කියලා:lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    apita -rep dunne Demon2 nemei ban.....meka wena kage hari wadak.....rep kannada ban onna owa amathaka karala hitapn ban..

    මේ මොකද බං මේ වෙන්නේ? ඇයි මෙහෙම හැමෝගෙම රෙප් නැති වෙන්නේ? ඊයෙත් කපල, අදත් කපල එකම ප්‍රොෆයිල් එකකට හැමදාම රෙප් කපන්න බැනේ බං.. මේක එකෙක් නෙමේ කීප දෙනක් කරන දෙයක්.. ඒත් ඉතින් එහෙම කරලා එහෙම කරන උන්ට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද?
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මේ මොකද බං මේ වෙන්නේ? ඇයි මෙහෙම හැමෝගෙම රෙප් නැති වෙන්නේ? ඊයෙත් කපල, අදත් කපල එකම ප්‍රොෆයිල් එකකට හැමදාම රෙප් කපන්න බැනේ බං.. මේක එකෙක් නෙමේ කීප දෙනක් කරන දෙයක්.. ඒත් ඉතින් එහෙම කරලා එහෙම කරන උන්ට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද?

    මොකට වද වෙනවද බං.rep කැපුනාවේ.ඵල් ඇති රුකටලුනෙ ගල් ගහන්නේ

    ;);););)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    demon අලුත් ප්‍රොෆයිල් එකක්.. උට මේ විදියට රෙප් කපන්න බෑ.. ඒත් කොහොම හරි උගේ රතු වුන කොටු දැන් නිල් වෙලා.. ඒ කියන්නේ උට කවුරු හරි රෙප් + දීල තියනවා..ඌ බෑන් වෙන තරමට අලුත් ෆේක් හදාගන ආවට මං හිතන්නේ උටත් මේකේ අපිට වගේ රෙප් පවර් තියන වෙනම ප්‍රොෆයිල් එකක් ඇති ගොන් පාර්ට් දාල චාටර් වුනේ නැති...
     
    Mozilla

    Well-known member
  • මේ මොකද බං මේ වෙන්නේ? ඇයි මෙහෙම හැමෝගෙම රෙප් නැති වෙන්නේ? ඊයෙත් කපල, අදත් කපල එකම ප්‍රොෆයිල් එකකට හැමදාම රෙප් කපන්න බැනේ බං.. මේක එකෙක් නෙමේ කීප දෙනක් කරන දෙයක්.. ඒත් ඉතින් එහෙම කරලා එහෙම කරන උන්ට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද?

    kawada ban danne..uba owa ganan ganna epa..meka me ekek witharai neme ban...anith eka munta chun athi ape rep kapuwama..alla dapan rep karannada ithin...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    ත්රෙඅඩ් එකක් open කරගෙන පොස්ට් දැම්ම කියල උඹල හිතන් එන්නේ හරි පොරවල් කියලනේ.. මම පොස්ට් දන්නේ මට ඕනේ තැන මට ඕනේ විදිහට.
    දැන් බලපන් මේ ත්රෙඅඩ් එකෙත් උඹල කී දෙනාද ඉන්නේ කියල.. වෙන එකෙක්වත් මේ පැත්තේ එනවද. LAMO!
    :lol:

    දැන්නම් නිදිමතයි.. උඹ fun එක ගනින්කෝ. මම පස්සේ එන්නම්.
    :cool:

    api "P" dial ekka aathal ganne nathi nisa uba yana eka hodai... uba hoda kolu karayek allagena aathal ekak ganin.. all d best.. :lol:
     
    • Like
    Reactions: Chooty malli

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    reputation_neg.gif
    Elakiri Get together @... 05-05-2011 11:30 AM Demon2

    මේ -රෙප් දෙන එකාගේ ප්‍රොෆ්යිල් එක බෑන්ම වෙයන්:frown::growl:

    mama Adminta report kala.... ubalath report karapan... balamu adawath admin action ekak ganida kiyala...
    meeta issella oya wage hivallu dennek mage rep kapala, GTRZ -rep ain karala unta warn karala thibuna..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    mama Adminta report kala.... ubalath report karapan... balamu adawath admin action ekak ganida kiyala...
    meeta issella oya wage hivallu dennek mage rep kapala, GTRZ -rep ain karala unta warn karala thibuna..

    එල එල:):). කොහොමද බන් රිපොර්ට් කරන්නේ:confused::confused:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඩීමන් වැඩිපුරම පොස්ට් දාල තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ.. අනිත් ත්‍රෙඩ් වලත් රෙප් හම්බෙන්න තරම් පොස්ට් දාල නෑ.. ත්‍රෙඩ් දාලත් නෑ.. මෙතන වෙන සීන් එකක් යනවා.. කමක් නෑ.. බල්ලෝ බුරති ඒත් ඇතුගල නොසෙලවේ.. ඒක තම මේ බල්ලන්ට ඇතාගලේ යන එක ගැනම අවුල තියෙන්නේ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඩීමන් වැඩිපුරම පොස්ට් දාල තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ.. අනිත් ත්‍රෙඩ් වලත් රෙප් හම්බෙන්න තරම් පොස්ට් දාල නෑ.. ත්‍රෙඩ් දාලත් නෑ.. මෙතන වෙන සීන් එකක් යනවා.. කමක් නෑ.. බල්ලෝ බුරති ඒත් ඇතුගල නොසෙලවේ.. ඒක තම මේ බල්ලන්ට ඇතාගලේ යන එක ගැනම අවුල තියෙන්නේ..

    :lol::lol::yes::yes::yes::yes::yes: