.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked: මේ මේ උඹ මගේ අක්කිට මුකුත් කරනවා නෙවෙයි :angry::angry::angry: අඩෝ අයි ටි වරෙන් ඔය පොල්ල අරන් ගේමට :growl::growl:
    අපි ලවු බං:sorry:
    මේකේ ඉන්න හැම කෑල්ලම උඹේ අක්කා වෙන්නේ කොහොමද?:shocked:
     
    ඕකට කොහෙද මොලයක් ? :shocked: ඇරත් එහෙම තියනවනම් මිනිස්සු ඕකට අයි ටි කියයිද? :lol::rofl:
    :growl::growl::growl::growl::growl::growl::growl:

    අන්න හරි :yes: .....මොලේ තියෙන අය ඔහොම තමා :P ඔව්ව අයිස් කොලුවට තේරෙන්නේ නෑ තාම....
    ඒක නේ තේරුම් ගත්ත තෝර ගත්ත :P:lol:

    නැට්ට කපමු එහෙමත් නැත්තන් සත්තු වත්තේ කූඩුවට දාමු :growl:
    මුල් එක එල :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැට්ට??
    කපනව මං...
    :growl::growl::growl:

    කපයි මගේ :growl::growl::growl:

    අපි ලවු බං:sorry:
    මේකේ ඉන්න හැම කෑල්ලම උඹේ අක්කා වෙන්නේ කොහොමද?:shocked:

    ලව් ? :shocked::shocked::shocked: හිටුකෝ මමයි අයි ටි කාරයයි ඇවිත් උඹට හොඳ වැඩක් කරන්න :frown::growl: