Elakiri Get together @ kurunegala

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    menna thavath chanda prathipalayak....

    Capture.JPG

    මචන්ලා... මටනම් පේන විදිහට ට්‍රිප් එක යන්නෙ නැති මේකට ඉරිසියාවෙ පැලෙන සෙට් එකගෙ වැඩක් මේක.......

    ප්ල්ලෙහාම තියන contact us
    Contact Us කියන එක ක්ලික් කරල විස්තරෙ රිපෝර්ට් කරපන්.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සින් ගොඩයි නේද? මමත් වාර්තා කළා අද්මින්ස්තර අයියට..
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,889
    975
    113
    New York, USA
    ඔක්කොම කුරුණෑගල නෙමේ.. මේ කුරුණෑගල එන සෙට් එක.. මං කුරුණෑගල ඉන්නේ..

    mama wariyapola, padeniye. mama kiwwata e ape tattage gama. :yes:
    lankawe hitiyanam math enawa.. best of luck guys.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගේම තමයි ඩෝ.කෝ උබගෙ බොයි ෆ්‍රෙන්ඩ් mozilla

    :growl::growl::growl::growl::growl::growl:

    බෝයි ‍‍ෆෙන්ඩ්? :growl::growl: උඹේ මල්ලි චූටි උනාට වැඩ කරනවා නේද? ඒකෙ අවුලක් නැහැ නේද?

    ඇයි උඹ ඒකව හොයන්නේ? ඒකා සමනල්ලු එක්ක සෙල්ලන් දාන්නෙ නැහැ කිව්ව.. උඹ පලයන් වෙන අතක් බලාගෙන..:(:(