Elakiri Get together @ kurunegala

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ...? සමනළ වළියක් ද....???
    ubalath puduma aathal ganne..
    අන්න අරෙහෙ වතිලය නෙට්වර්ක් ප්‍රොබ්ලම් කියල ත්‍රෙඩ් එකක් දාල.. ඔක්කොම ඌව බයිට් කරනව.. උට ඌරු ජුවල් නැගලා තියෙන්නෙ,...
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ...? සමනළ වළියක් ද....???
    ubalath puduma aathal ganne..
    අන්න අරෙහෙ වතිලය නෙට්වර්ක් ප්‍රොබ්ලම් කියල ත්‍රෙඩ් එකක් දාල.. ඔක්කොම ඌව බයිට් කරනව.. උට ඌරු ජුවල් නැගලා තියෙන්නෙ,...

    මේ වගේ දේකින් තමයි යාලුවා ඔෆිස් එකේ තියෙන stress එක හරි අඩු වෙන්නෙ

    :cool::cool::cool::cool:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ වගේ දේකින් තමයි යාලුවා ඔෆිස් එකේ තියෙන stress එක හරි අඩු වෙන්නෙ

    :cool::cool::cool::cool:

    අනිව මචන්... මනසට විවෙකයක් මෙහෙම හරි තියෙන්න ඕනා......
    වතිලයගෙ ත්‍රෙඩ් එක දැක්කම, හිනාව නවත්තගන්න බෑ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ වගේ දේකින් තමයි යාලුවා ඔෆිස් එකේ තියෙන stress එක හරි අඩු වෙන්නෙ

    :cool::cool::cool::cool:

    අනිව මචන්... මනසට විවෙකයක් මෙහෙම හරි තියෙන්න ඕනා......
    වතිලයගෙ ත්‍රෙඩ් එක දැක්කම, හිනාව නවත්තගන්න බෑ...

    ඒක නම් ඇත්ත බං.. මේ තියන මානසික පීඩනෙන් බේරෙන්න තියන එක වැඩක් තමා මෙතනට ඇවිත් පිස්සුවක් කියවල යන එක.. අපිත් මෙහෙම පික්සු නටන්න ට්‍රිප ගියාට පස්සේ ගෘප් ත්‍රෙඩ් එකක් හදමු..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඒක නම් ඇත්ත බං.. මේ තියන මානසික පීඩනෙන් බේරෙන්න තියන එක වැඩක් තමා මෙතනට ඇවිත් පිස්සුවක් කියවල යන එක.. අපිත් මෙහෙම පික්සු නටන්න ට්‍රිප ගියාට පස්සේ ගෘප් ත්‍රෙඩ් එකක් හදමු..

    අනිවා chatting ත්‍රෙඩ් එකක් දාමු මචං
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපොයි ඔව්....

    නැත්නම් ප්‍රශ්නෙ වෙන්නෙ, චූටි මල්ලිටයි, කුමාරයටයි, මොසිලටයි... සමනල් සීන් එක ට්‍රිප් එකෙන් ඉවරවෙයි....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    kellek hoyala diyanko ban 8 wenida ekakn enna:(:(:(

    ඉන්න එකා නැතිකොරගන දැන් එනවා මෙතන....:growl::growl::growl:

    උඹ කුරුණෑගලදී ඩයනා අක්කව සෙට් කරගනින්, සමනල සීන් වලට රොබට් අයියව සෙට් කරගනින්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචං මෙහෙමයි 500 ටත් ඉන්නව 1000ටත් ඉන්නව.
    මමනං recommend කරන්නෙ 1000 එක.
    උබ මොකද කියන්නේ

    :confused::confused::confused::confused::confused:

    machan 500 eka aan gihin anthimata matat ara kikiliwa maenna ariya wage seens ekak weyda?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉන්න එකා නැතිකොරගන දැන් එනවා මෙතන....:growl::growl::growl:

    උඹ කුරුණෑගලදී ඩයනා අක්කව සෙට් කරගනින්, සමනල සීන් වලට රොබට් අයියව සෙට් කරගනින්..

    :(:(:(:( mata ithin anunge Sudu Paata Uku Drawanayata Waga Kiyanna bane ban