Elakiri Get together @ kurunegala

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඈ... උඹට පුත්තලම් බුරුවො දෙන්නෙකුගේ තරම් වයසනේ බං.. එතකොට කොහොමද වයස මදි වෙන්නේ?

    ප්‍රශ්නෙ තියෙන්නෙ එක පුත්තලම් බූරුවෙක්ට වයස අවුරුදු 10යි..අනික 9යි... දැ තේරුනාද ඔය ටිකිරි මොලේට...???
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    apit ennada get ekata :P
    කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු..... උඹව දැක්ක කල්.... තො කොහෙද මෙච්චරකල් යාත්ත්‍රා කලේ..? කෙල්ලෙක්ගෙ නිධානයක් වත් හෑරුවද...?

    අනිවා..ඩෙෆා...වරෙන්...වරෙන්.. කොහොමහරි සෙට්වෙයන්....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    apit ennada get ekata :P

    එන්න එන්න.. කිසි අවුලක් නෑ.. මැයි 8 ඉරිදා උදේ 5.45 වෙනකොට කොටුවේ ස්ටේෂන් එකේ කුරුණෑගල ටිකට් ගන්න තැනට එන්න. එතන කෂ්ටිය ඉන්නවා.. කොළඹින් එනවා නම් GAC ට කතා කරලා විස්තර ගන්න
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු..... උඹව දැක්ක කල්.... තො කොහෙද මෙච්චරකල් යාත්ත්‍රා කලේ..? කෙල්ලෙක්ගෙ නිධානයක් වත් හෑරුවද...?

    අනිවා..ඩෙෆා...වරෙන්...වරෙන්.. කොහොමහරි සෙට්වෙයන්....

    ow ban nidanayak heruwa kellek ekka:P kella mawa nidane tiba chest ekata daala wahala nidanet aran maaru una :dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    එන්න එන්න.. කිසි අවුලක් නෑ.. මැයි 8 ඉරිදා උදේ 5.45 වෙනකොට කොටුවේ ස්ටේෂන් එකේ කුරුණෑගල ටිකට් ගන්න තැනට එන්න. එතන කෂ්ටිය ඉන්නවා.. කොළඹින් එනවා නම් GAC ට කතා කරලා විස්තර ගන්න

    ela ela mama gam5yin set wennam :D ;) eeka mata lesiy :D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ප්‍රශ්නෙ තියෙන්නෙ එක පුත්තලම් බූරුවෙක්ට වයස අවුරුදු 10යි..අනික 9යි... දැ තේරුනාද ඔය ටිකිරි මොලේට...???

    දැන් රස්සාවල් කොරන්න බොට තියන වුර්තිය අත්දැකීම් එහෙම මොනවද? නැත්නම් එහෙම එකක් නැද්ද? මොන වගේ ජෝබක්ද හොයන්නේ?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් රස්සාවල් කොරන්න බොට තියන වුර්තිය අත්දැකීම් එහෙම මොනවද? නැත්නම් එහෙම එකක් නැද්ද? මොන වගේ ජෝබක්ද හොයන්නේ?
    [FONT=&quot]Plant/ Operations/ Production / Supply Chain/ Warehouse / Inventory Control Management

    අවුරුදු 7ක පළපුරුද්ද......
    [/FONT]