wayasa madilu....
ඈ... උඹට පුත්තලම් බුරුවො දෙන්නෙකුගේ තරම් වයසනේ බං.. එතකොට කොහොමද වයස මදි වෙන්නේ?
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු..... උඹව දැක්ක කල්.... තො කොහෙද මෙච්චරකල් යාත්ත්‍රා කලේ..? කෙල්ලෙක්ගෙ නිධානයක් වත් හෑරුවද...?apit ennada get ekata
apit ennada get ekata
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු..... උඹව දැක්ක කල්.... තො කොහෙද මෙච්චරකල් යාත්ත්‍රා කලේ..? කෙල්ලෙක්ගෙ නිධානයක් වත් හෑරුවද...?
අනිවා..ඩෙෆා...වරෙන්...වරෙන්.. කොහොමහරි සෙට්වෙයන්....
kella mawa nidane tiba chest ekata daala wahala nidanet aran maaru una 

එන්න එන්න.. කිසි අවුලක් නෑ.. මැයි 8 ඉරිදා උදේ 5.45 වෙනකොට කොටුවේ ස්ටේෂන් එකේ කුරුණෑගල ටිකට් ගන්න තැනට එන්න. එතන කෂ්ටිය ඉන්නවා.. කොළඹින් එනවා නම් GAC ට කතා කරලා විස්තර ගන්න
eeka mata lesiy 
ela ela mama gam5yin set wennam![]()
eeka mata lesiy
![]()
ප්‍රශ්නෙ තියෙන්නෙ එක පුත්තලම් බූරුවෙක්ට වයස අවුරුදු 10යි..අනික 9යි... දැ තේරුනාද ඔය ටිකිරි මොලේට...???
මෙක මචන් පුංචියට ඕගන්යිස් කරපු ට්‍රිප් එකක්...anemanda apita elakiri eke get purudut neha![]()
[FONT="]Plant/ Operations/ Production / Supply Chain/ Warehouse / Inventory Control Managementදැන් රස්සාවල් කොරන්න බොට තියන වුර්තිය අත්දැකීම් එහෙම මොනවද? නැත්නම් එහෙම එකක් නැද්ද? මොන වගේ ජෝබක්ද හොයන්නේ?
දැන් මේක යනවද නැද්ද? හරියටම
waren machan.ubane elakiri ekata traveler introduce kalee .
mama veyangoda machan
