බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ෆේක් හොයයි මේ බක්කා trd අස්සේ
    චිත්‍ර ඇඳිමටනම් හොඳ හැටි දස්සේ
    පේන්ට් වලින් දෙයි වැඩ කිඩ ඔහු රිස්සේ
    මොන්ටිසෝරි ඩයල් එකගෙ වගෙ දිස්සේ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බක්කරේ දකින විටදී කවි පද ස්හිවෙන්නේ
    මල් බබා දකින විටදී බඩ දගලන්නේ
    මු දෙන්නම දකින විටදී අපි ෆන් ගන්නේ
    නාවන විටදී මුළු එලකිරියම හිනා වෙන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියන කවි පද ටික රස වෙයි හැමදාම
    දකින දකින විටදී බක්කා ලත වෙයි හැමදාම
    මේවා කියන අපි සැම හින හ්යි හැමදාම
    අම්මප මොකට නානවද බක්කෝ හැමදාම
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කින්ඩි උනා බබා හොඳට මේ සතියේ
    කැමරාවෙන් ගත් රූපය වෙයි ගතියේ
    බයිට් වෙනව කියා නම් දැනුමක් නැතියේ
    අමු අමුවෙම දැම්මයි ලැජ්ජා නැතියේ
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔන්න මාත් ජොයින් වුනා ෆන්ටක් ගන්ට
    බක්ක අදත් නාගන්නවා එළකිරිය
    ඇම් ඇස් ඇවිත් කවි කියනව කිරි පැණිය
    මේව දකින කස්ටියහට මරු ජොලිය
    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියන විටදී බක්කා ගැන පද ගොතලා
    නාන විටදී බක්කා හැමතැන කසලා
    පාන් පිටි ගද යයි හැමතන විසිරිලා
    ගැණු ගතිය පහ වෙයි රස තැන් මැකිලා
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බක්ක නාද්දි කොල්ලන්ට ආතල්ලූ
    බබා නානකොටතත් අනේ එමමයිලූ
    දෙන්න එකට නාද්දි කොහොමද යාලූ
    නාව නාව කව් කියමුද අපි යාලූ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා රිදිලා බක්කට හොදටම රිදිලා
    ms ට රේප් _ දීලා දීල කස්ටිය වට විලා
    මටනම් නැත තවමත් ආදර රේප් දිලා
    ඉන්නේ මමත් දෙන අය ගැන හිතලා
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රිදිලා රිදිලා බක්කට හොදටම රිදිලා
    ms ට රේප් _ දීලා දීල කස්ටිය වට විලා
    මටනම් නැත තවමත් ආදර රේප් දිලා
    ඉන්නේ මමත් දෙන අය ගැන හිතලා

    එහෙනම් තව ටිකකින් අපිටත් එන්නේ
    කොච්චර කැපුවත් අපි නෑ සැලෙන්නේ
    කව්ද අනේ ඒ පිටි ගද දසත හමන්නේ
    බබෙක් වගේ අඩන හඩකුත් ඇසෙන්නේ
     
    Status
    Not open for further replies.