Try this one :
![]()


මොන හින්ට්ද මේ තියෙන්නෙ හරියටම නම දීලා :ඉඳලා ඉඳලා ඇවිල්ලා දැම්මා ලොවෙත් නැති එකක්...
හින්ට් ප්ලීස්.....
Amistad
මොන හින්ට්ද මේ තියෙන්නෙ හරියටම නම දීලා :

වහල්ලු ගැන ඇත්තට වෙච්ච දෙයක් ගැන තියෙන්නෙ. ලස්සන ෆිල්ම එකක්.
ඒක බලන්න ඕනි...පස්ට මූවි එකක් වගේ...
.
යකෝ ඕවා කන්න උඹේ ෆිල්ම් කියන්න ඕනෙ නෑ. වත්ත හෑරුවනං ඇති.


වහල්ලු ගැන ඇත්තට වෙච්ච දෙයක් ගැන තියෙන්නෙ. ලස්සන ෆිල්ම එකක්.
උඹම Film එකේ නම කියලා උඹම dinner එක ගනින්![]()
Give a hint

![]()
![]()
මෙන්න මේකයි සීන් එක...
ජිම් කැරේ නෙ ඉන්නේ...
මෑන්ස් ට රත්තරන් ලෝකෙ න් අවෝර්ඩ් එකක් හම්බ උනා මේකෙ ඇක්ටින් වලට...
.
Man on the moon ?![]()
![]()
මෙන්න මේකයි සීන් එක...
ජිම් කැරේ නෙ ඉන්නේ...
මෑන්ස් ට රත්තරන් ලෝකෙ න් අවෝර්ඩ් එකක් හම්බ උනා මේකෙ ඇක්ටින් වලට...
.
හරි උත්තරේ දුන්නා විතරයි Dinner එක දෙන්න වෙයි කියලා මූ මාරුMan on the moon ?
ඌ පිලව් හොයන්න කැලේ වැදිලා ඇති.හරි උත්තරේ දුන්නා විතරයි Dinner එක දෙන්න වෙයි කියලා මූ මාරු![]()
