Guess The MovIe III

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:lol::lol: මට මඥ්ඥන්ද කොහෙද
TFR002.gif

:rofl:

.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:

    ඒක බලන්න ඕනි...පස්ට මූවි එකක් වගේ...

    .
    වහල්ලු ගැන ඇත්තට වෙච්ච දෙයක් ගැන තියෙන්නෙ. ලස්සන ෆිල්ම එකක්.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    යකෝ ඕවා කන්න උඹේ ෆිල්ම් කියන්න ඕනෙ නෑ. වත්ත හෑරුවනං ඇති.

    ප්‍රිවීව් එකේ ඉන්නේ පොඩි එකෙක්...තව ලොකු එකෙක් ඉන්නවා වීඩියෝ එකේ...:shocked:
    උඹලගෙ වත්තෙ කොහෙද එච්චර ලොකු උන්....
    :rofl:

    .
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    වහල්ලු ගැන ඇත්තට වෙච්ච දෙයක් ගැන තියෙන්නෙ. ලස්සන ෆිල්ම එකක්.

    11.gif


    උඹම Film එකේ නම කියලා උඹම dinner එක ගනින් :growl: :D
    Give a hint

    18678917.jpg


    මෙන්න මේකයි සීන් එක...

    ජිම් කැරේ නෙ ඉන්නේ...
    මෑන්ස් ට රත්තරන් ලෝකෙ න් අවෝර්ඩ් එකක් හම්බ උනා මේකෙ ඇක්ටින් වලට...;)

    .
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    11.gif




    18678917.jpg


    මෙන්න මේකයි සීන් එක...

    ජිම් කැරේ නෙ ඉන්නේ...
    මෑන්ස් ට රත්තරන් ලෝකෙ න් අවෝර්ඩ් එකක් හම්බ උනා මේකෙ ඇක්ටින් වලට...;)

    .

    Man on the Moon ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif




    18678917.jpg


    මෙන්න මේකයි සීන් එක...

    ජිම් කැරේ නෙ ඉන්නේ...
    මෑන්ස් ට රත්තරන් ලෝකෙ න් අවෝර්ඩ් එකක් හම්බ උනා මේකෙ ඇක්ටින් වලට...;)

    .
    Man on the moon ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි උත්තරේ දුන්නා විතරයි Dinner එක දෙන්න වෙයි කියලා මූ මාරු
    0022.gif
    ඌ පිලව් හොයන්න කැලේ වැදිලා ඇති. :P