4 - ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
4 - ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද?

ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද? (Part 4)​

-----------------------------------------------------------------------

ඔබට ඔබේ වැලිමිට ලෙවකෑහැකිද? එසේ කළ නොහැකියි. උත්සාහ කර බලන්න.

-----------------------------------------------------------------------

කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

-----------------------------------------------------------------------

වැර යොදමින්, දැඩි වේගයකින් කිවිසුම් පිට නොකරන්න. ඉන් ඔ‍බේ ඉළ ඇට පෙදෙස පවා බිඳී යා හැක.
-----------------------------------------------------------------------

පිටවන කිවිසුමක් ආයාසයෙන් මැඩපවත්වා ගන්නට කිසිවිටක උත්සාහ නොකරන්න. එම උත්සාහය ඔබේ හිස හෝ බෙල්ල ආශ්‍රිතව පිහිටා ඇති රුධිර වාහිනී පුපුරවමින් ඔබට මරණය ළඟාකරවන්නකි.

-----------------------------------------------------------------------

කිවිසුමක් පිටකරන අවස්ථාවක ආයාසයෙන් කිසිවිටක දෑස් විවර කර නොසිටින්න. නොඑසේනම්, ඔබේ දෑස් ඇසිල්ලෙන් පිටතට පනිනු නිසැකය.

-----------------------------------------------------------------------

හිස ඔසවා අහස දෙස බැලීමේ නොහැකියාව ඌරන්ට ශාරිරීකවම පවතින්නකි.

-----------------------------------------------------------------------

ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය.

-----------------------------------------------------------------------

මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.

-----------------------------------------------------------------------

මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස 18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?

-----------------------------------------------------------------------

ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

-----------------------------------------------------------------------

තාරාවන් පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත.

-----------------------------------------------------------------------

උපුටා ගැනීමකි

පෙර පළකල ලිපි කිහිපයක්

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 1)

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 2)

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ? (part 3)

ඔබට විචාරාත්මක චින්තනයක් ඇත්නම් මෙය බලා අදහස් ප්‍රකාෂ කරන්න...."කලාත්මක ඇස....!"
 
binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    mama nan puluwan tharan haiyen kibuhun yawanooooo..... ape siya kiyala tiyenne ehemai..hchchoooooozzzzzzzzzzzzzz..........:D :D

    NICE post brrrrrrrrrrrrrrrrrr
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වටින තොරතුරු ටිකක්...:yes: ස්තුතියි මිත්‍රයා අපිත් එක්ක බෙදා ගත්තාට...:)