21 MBps broadband connection in Sri Lanka

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????
Here
1283575938.png

attachment.php

attachment.php
 
rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    21Mbps = 2.6 MBps

    21Mbps = 21*1024 kbps = 21504 kbps = 21504/8 kBps= 2688 kBps not Bad !! :yes::yes:

    Normally ADSL = 2Mbps = 2*1024/8 = 256 kBps

    I'm hoping to buy one today !! but i'm using my 3.6 Mbps dongle

    I'll put a Speedtest here
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :no: කවදාවත් තනි කෙනෙක් ට ඔය ස්පීඩ් දෙන්න වෙන්නෙ නෑ බං. :yes: හරියන ඩොන්ගල් එකක් තිබ්බත් ඔය ස්පීඩ් එන්නෙ නෑ. ඇඩ්වටයිසිං වලට කීවට ඕව ප්‍රායෝගික නෑ.. :no:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    :no: කවදාවත් තනි කෙනෙක් ට ඔය ස්පීඩ් දෙන්න වෙන්නෙ නෑ බං. :yes: හරියන ඩොන්ගල් එකක් තිබ්බත් ඔය ස්පීඩ් එන්නෙ නෑ. ඇඩ්වටයිසිං වලට කීවට ඕව ප්‍රායෝගික නෑ.. :no:

    I agree ! :yes::yes: I dont know about etisalat
    but ADSL gives 256 kbps

    24b7uys.jpg

    :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    I agree ! :yes::yes: I dont know about etisalat
    but ADSL gives 256 kbps

    24b7uys.jpg

    :yes::yes:

    :no: නෑ මචන්.. SLT 2Mb/s වලත් ඔහොම ස්පීඩ් එකක් දෙන්නෙ නෑ. ඔය IDM (සමහරවිට ඔයාගෙ පීසී එකේ ප්‍රොසෙසරේ ස්පීඩ් මදි ඇති.) වල තියෙන අවුලක්. ඔහොම නෙවෙයි, මගෙ IDM 2MB/s පවා ඇවිත් තියෙනව. :yes: කනෙක්ෂන් එකේ ස්ටේබල් ස්පීඩ් එක මනින්න ඕනෙ නම් පැයක් විතර එක ෆයිල් එකක් IDM වලින් ඩවුන්ලෝඩ් කරල ඒ ඩවුන්ලොඩ් වුන ඩේට ප්‍රමාණය කිලෝ බිට් කරල ඒක 3600න් බෙදන්න. සාමාන්‍යයෙන් මගෙ මෙහෙ 2Mb/s ස්පීඩ් එක 238kB/s තමයි. :eek: ෆයිල් එක හොස්ට් කරල තියෙන තැන් වල ට්‍රැෆික් එකත් බලපානව. SLT 2Mb/s එකේ ඩිරෙක්ට් නම් 230kB/s - 238kB/s වගේ තමයි ස්ටේබල් ස්පීඩ් එක. :yes: :yes:
     
    yes yes ! i'm not saying exactly 2Mbps! but for 2Mbps connection 230kBps - 238kBps is ok!

    so for 21Mbps what can we expect ?? :yes:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    owata ahu wenna epa :no:
    thawa masayakin withara etisalat karayata kunuharpen banala thread watei:lol:
    mathakane airtel karaya apiwa andapu andilla ;)