21Mbps = 2.6 MBps

21Mbps = 21*1024 kbps = 21504 kbps = 21504/8 kBps= 2688 kBps not Bad !!
Normally ADSL = 2Mbps = 2*1024/8 = 256 kBps
I'm hoping to buy one today !! but i'm using my 3.6 Mbps dongle
I'll put a Speedtest here
කවදාවත් තනි කෙනෙක් ට ඔය ස්පීඩ් දෙන්න වෙන්නෙ නෑ බං.
හරියන ඩොන්ගල් එකක් තිබ්බත් ඔය ස්පීඩ් එන්නෙ නෑ. ඇඩ්වටයිසිං වලට කීවට ඕව ප්‍රායෝගික නෑ.. 
කවදාවත් තනි කෙනෙක් ට ඔය ස්පීඩ් දෙන්න වෙන්නෙ නෑ බං.
හරියන ඩොන්ගල් එකක් තිබ්බත් ඔය ස්පීඩ් එන්නෙ නෑ. ඇඩ්වටයිසිං වලට කීවට ඕව ප්‍රායෝගික නෑ..
![]()

I dont know about etisalat

I agree !I dont know about etisalat
but ADSL gives 256 kbps
![]()
![]()
නෑ මචන්.. SLT 2Mb/s වලත් ඔහොම ස්පීඩ් එකක් දෙන්නෙ නෑ. ඔය IDM (සමහරවිට ඔයාගෙ පීසී එකේ ප්‍රොසෙසරේ ස්පීඩ් මදි ඇති.) වල තියෙන අවුලක්. ඔහොම නෙවෙයි, මගෙ IDM 2MB/s පවා ඇවිත් තියෙනව.
කනෙක්ෂන් එකේ ස්ටේබල් ස්පීඩ් එක මනින්න ඕනෙ නම් පැයක් විතර එක ෆයිල් එකක් IDM වලින් ඩවුන්ලෝඩ් කරල ඒ ඩවුන්ලොඩ් වුන ඩේට ප්‍රමාණය කිලෝ බිට් කරල ඒක 3600න් බෙදන්න. සාමාන්‍යයෙන් මගෙ මෙහෙ 2Mb/s ස්පීඩ් එක 238kB/s තමයි.
ෆයිල් එක හොස්ට් කරල තියෙන තැන් වල ට්‍රැෆික් එකත් බලපානව. SLT 2Mb/s එකේ ඩිරෙක්ට් නම් 230kB/s - 238kB/s වගේ තමයි ස්ටේබල් ස්පීඩ් එක.

yes yes ! i'm not saying exactly 2Mbps! but for 2Mbps connection 230kBps - 238kBps is ok!
so for 21Mbps what can we expect ??![]()
අඩු ගානෙ කල් යන්න යන්න ඕකට කට්ටිය බැන්නෙ නැති නම්,
ඒත් සතුටු වෙන්න පුළුවන්. ලොල්

yep21mbps kiyanne 21 megabits per second neda??
1byte = 8bits
21mbps = 2.6MBps ????
etsalat thambi companyak ne ban ekai oya uda dagena kiyawanneathi yantham thambiya wedak athi thread ekak dala
I agree !I dont know about etisalat
but ADSL gives 256 kbps
![]()
![]()
You got "Downloader" package ??