Can't log to facebook on SLT ADSL

Dec 17, 2010
815
80
0
mageth machaan godaaak paarak try karala thamaa log venne.log velaa tika velaavakinuth hira venava.aye vinaadiyakin vitara thamaaa haari yanne
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඒ ප්‍රශ්නය මේ දවස් ටිකේම තියෙනවා..
    හැබැයි ඉදලා හිතලා වැඩ කරනවා..
    රිෆ්‍රේෂ් කරලා බලන්න..
    දැන් නම් මට වැඩ කරනවා...

     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    නිකන්ද බන් ෆ** එස් එල් ටී කියන්නෙ..මගෙත් එහෙමයි