Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මට දැන් කියපල්ලා මේකට කෙල්ලෝ කීදෙනෙක් එනවද කියල?? සෝමපාල, චුටි මල්ලි, උඹලගේ කෙල්ලෝ එනවද?
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට දැන් කියපල්ලා මේකට කෙල්ලෝ කීදෙනෙක් එනවද කියල?? සෝමපාල, චුටි මල්ලි, උඹලගේ කෙල්ලෝ එනවද?

    නෑ උබ මට එකක් ඔහෙන් හොයල දීපං
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kauda mona hukxxxada mata _rep dunne?? thiyenneth 60yda koheda. munge ammalata balloma huxxxiya

    Nisi Baladariya Wisin Kapa Harina Ladi
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    kauda mona ***** mata _rep dunne?? thiyenneth 60yda koheda. munge ammalata balloma *****

    යකෝ කුණු හරප කියන්න එපා.. දැන්ම ඔය පොස්ට් එක එඩිට් කරපන්.. නැත්නම් ඔය රෙප් - දුන්න එකාම රිපෝර්ට් කරයි..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ශික් අපරාදෙ බං.මම උබව අදුරගන්න හිටියේ.traveler ත්‍රෙඩ් එකෙන් උබ ලොකු දෙයක් කලා එලකිරි එකට

    :cool: ElaKiri Mahcooo..man puluwan uparima try eka daanwa..e arath itin apith ubala wagema minissu macahn..kisi wenasak na.. :)

    api set wemu machn..aulak na..
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    තොපි හිතුවද ගල් මයිනෝ මං කපුවෙක් හරි බඩු සප්ලයර් කෙනෙක් හරි කියල!!! :growl::growl::growl:

    ආ උබ එහෙම එකෙක් නෙවෙයිද?
    අනේ සොරි එහෙනම් මචං

    උබගෙ යාලුවෙක්වත් එහෙම එකෙක් නැද්ද

    :sorry::sorry::sorry::sorry:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඒක උපතිං ආපු වල්කම බං.මක් කොරන්නද,අපේ ඔය ගතේ එකක්,හිතේ වෙන එකක් නෑනෙ.කෙලිං මිනිස්සු.
    නේද කඩියා


    :lol::lol::lol::lol::lol:

    තොගේ ගෑනි තෝ එක්ක කොහොම ඉන්නවද මන්ද... අනේ පවු අහිංසකි..
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :cool: ElaKiri Mahcooo..man puluwan uparima try eka daanwa..e arath itin apith ubala wagema minissu macahn..kisi wenasak na.. :)

    api set wemu machn..aulak na..


    නෑ බං මම එලකිරි එකට පය ගහල අවුරුද්දයි.මේකෙ ගොඩක් ඉන්නෙ කටිං වැඩ දාන එවුන් විතරයි.වැඩක් වෙන දෙයක් කරල තියෙන්නෙ උබල වගේ ටික දෙනයි.